මේක උනේ 2005 විතර
අපි නිතර යන එන CTB බස්සෙකක ඩ්‍රයිවර් කෙනෙක් පෙන්ෂන් යන දවසෙ එයා අවුරුදු ගානක් වැඩකරපු රූට් එකේ හිතවත් මගියො සෙට් එකක් මෙයාට හවස තෑග්ගක් දීල . විස්කි බෝතලේකුයි හොදට ලස්සනට පාර්සල් කරපු තඩි කේක් එකකුයි .
හවස අපි බස් එකේ යන්න අපි හතරක් විතර පස්සෙ සීට් එකේ ඉද්දි මේ අංකලේ කීව එන්ඩ පුතාල කේක් කෑල්ලක් කන්ඩ කියල කතා කරා.
ටයිම්කීපර් කූඩුවේ මේසෙ උඩ බඩු තියෙනව. දැන් කට්ටිය බලන් ඉද්දි අංකලේ පැකින් එක ඕපන් කරල පෙට්ටියත් පරිස්සමට ඕපන් කරා
කරාට පස්සෙ තමයි හික් ගෑවුනේ.
අරුන් පාර්සල් කරල දීල තියෙන්නෙ මැරිච්ච බල්ලෙක්ව.
විස්කිබෝතලේනම් හොද සීල් කරපු එකක් කියල කීවෙ.
උබලත් මේවගේ එක එක මගුල් පාර්සල් කරල දීල තියෙනවද තෑගිවලට