Rodrigo duterte angel or devil

Good or Evil

  • Terrorist කෙනෙක් වගෙ නෙ අපො එපා!!!

    Votes: 0 0.0%

  • Total voters
    6
  • Poll closed .

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
'
'

duterte4.jpg



හැමොම දන්නවා ඇතිනෙ Rodrigo duterte Philippians president ගෙන. මෙ දවස් වල ගොඩක් controversial චරිතයක්.
මෙයා චන්දෙ කාලෙ දුන්න පොරොන්ඩුවක් විදිහට අපරාද කාරයන්ට එරෙහිව යුඩ්ද ප්‍රකශ කරලා
දනට
3000 කට වඩා suspects ලාව මරල තියෙනවලු,


36178AF900000578-0-At_least_43_000_alleged_drug_traffickers_have_been_neutralised_a-a-35_1468573236191.jpg


60000 කට වඩා drug addicts ලා භාර වෙලාලු

364B542B00000578-0-Filipino_inmates_are_seen_inside_a_jail_in_Manila_Close_to_60_00-a-34_1468573236140.jpg


He vowed on one occasion during the election campaign that 100,000 people would die, and so many bodies would be dumped in Manila Bay that the fish there would grow fat from feeding on them, according to the South China Morning Post.

දැන් දවස් කිපයකට කලින් මෙයා තමන්වම Adolf Hitler ට සමාන කරා drug addicts ලා මිලියන 3ක් මරන්න පසු බට වෙන්නෙ නැ කිව්වා Obama + UN එකෙන් ගෙම ඉල්ලලා ගොඩක් කල්


160906093330-rodrigo-duterte-quote-12-super-169.jpg


සහොදරවරු මොකද හිතන්නෙ මෙයා ගෙන ලන්කාවටත් මෙහෙම කෙනෙක් ගෙනාවොත් මොකද?
ගැලපෙය් ද? නැද්ද?


නියම නායකයෙක් අපිටත් ඔන!!!
Terrorist කෙනෙක් වගෙ නෙ අපො එපා!!!
 

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hodai, eth vadi kal inna ekak naha..mokada americawa thama loke drug trade eka run karanne,i philiphines kiyanne loku market ekak..aniwa meyata gemak dei human rights violate karanawa kiyala..gadaffi,sadam hussein ta dunna vage..habai ita kalin philiphine vala tiyena american bases tika ain karala a than vala china valata bases danna denna vei, nattam vadikal yanna kalin marala dai..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙ තත්වේ කොහොමද කියල අපි දන්නේ නෑ නෙ. සමහරවිට වසංගතේ වගේ කුඩුකාරයෝ බෝ වෙලා ඇති. ඉවසල ඉවසල බැරිම වෙලාවක් එනවා ඔහොම විසඳුමකට යන්න වෙන. හැබැයි කරන දෙයක් නිතිය ඇතුලේ ඉඳන් කරනව මිසක් දකින දකින තැන මිනිස්සු මරන්න අණ දෙන එකනං අනුමත කරන්න බෑ