Rohana Wijeweera

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Rohana Wijeweera

    Rohana spent time in psychiatric hospital while he was in Russia in 60s. If you ask a old Russian student who studied at University of Lumumba will tell you the whole story.

    .
     
    • Like
    Reactions: erozan

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Ok mama adama ahannam

    dafoe.gif

    frabz-DAMN-NIGGA-You-crazy-62a935.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    රෝහණ විජේවීර 71 කැරැල්ලේදී කට උත්තරයක් දුන්න මුළු JVP සන්විදනෙම එලි කරලා. සංවිදානයේ සැකැස්ම, මේ මේ ප්‍රදේශයේ ඉන්න නායකයෝ, සාමාජිකයන් ගැන විස්තර වගේ දේවල්. එකට jvp පහල සාමාජිකයෝ කිව්වේ පන්සීය පනස් ජාතක පොත කියල (audio tape) . මේකෙන් තමයි පහල මට්ටමේ සාමාජිකයන්ගේ මනස වට්ටලා, ඕන කරන තොරතුරු ගත්තේ. 71 කැරැල්ලේ ගාමිණිත් ඒ වගේ එක්කෙනෙක්. ඇත්තටම මිනිහ (ගාමිණී) ගැන මට මුලින් පිළිකුලක් තිබ්බා පහල සාමාජිකයෝ පාවා දුන්න නිසා. එත් ගාමිණී කියන විස්තරේට අනුව (විජේවීර එහෙමනම්, අපි මොකද සර්), මිනිහ ගැන අනුකම්පාවක් උපදිනවා.

    88-89 ,71 දී පහල මට්ටමේ සාමාජිකයන් දක්වපු නිර්බිතකම, පවා නොදීම ඉහල මට්ටමේ සාමාජිකයන් ප්‍රදර්ශණය කරේ නැහැ. ඔවුන් කුලී මිනීමරුවෝ වත් නොකරපු විදියට jvp එක පාවල දුන්න. කවුද 71 හෝ 88-89 කැරැල්ලේ වගකීම ගත්තේ?

    මේක තමයි ශේෂ්ට විප්ලවවාදියෙක් වන චේ ගුවේරා ගෙයි, ලංකාවේ ලෝකල් විප්ලවවදිනේගෙයි වෙනස.

    71 කැරැල්ල ගැන හොද විස්තරයක් (සාමාජිකයන් සැහෙන පිරිසකගේ අදහස්) තිබ්බ දොස්තර කෙනෙක් ලියපු පොතක. කලින් අන්තර්ජාලයේ තිබ්බ. දැන් නැහැ.

    • Like
    Reactions: netlife007

    I have that book......what you have written is very true. Rohana Wijeweera never had a spine......

    .
     
    • Like
    Reactions: BINGU_PUTHA

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Wiplawayak karanna kiyala patan ganna kota onama rajayakin a minissunta salli deela wiplawaya nawattanawa. Dan JVP eke inne wiplawa wadinta wada salli dena tharamata witharak uda panina aya.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada

    I have that book......what you have written is very true. Rohana Wijeweera never had a spine......

    .

    Dr Ruwan M Jayatunge's book. It was written without any political analysis. It just summaries statements from many people (leaders and normal JVP supporters) who participated the 71 uprising. That book is very important since it contains the views from many angles, so the reader can have a clear picture what actually happened. When we read newspaper article, it is usually biased and does not address unwanted/unpleasant things.

    In may instances, the leaders show one picture, but the normal JVP supporter has a different view. By reading both statements, the actual picture emerges. The bitter truth!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    I support JVP... but i think we should more focus on elections than revolts..
    Lenin fought against monarchy Tsars not against democratic presidents or prime ministers
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    I support JVP... but i think we should more focus on elections than revolts..
    Lenin fought against monarchy Tsars not against democratic presidents or prime ministers

    JVP කාරයෝ දන්න සාමාජ වාදයක් නැහැ. ඔවුන් කොහෙවත් යන පිස්සු යක්කු ටිකක්.

    .
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    අනික මචන් 88-89 භීෂන කාලෙදී මුන් කොච්චර අහින්සක ගුරුවරු, විදුහල්පතිවරු මැරුවද​? අනික හොරකම් කරපු රත්තරන්?
    කඩවල් වහන්න නියෝග කලා. ඇරගෙන හිටපු එවුන්ට වෙඩි තියලා මැරුවා!!
    අහින්සක විජය කුමාරතුන්ග මහත්තයව බල්ලෙක් වගේ ඔලුව කුඩුවෙන්න වෙඩි තියලා මැරුවා!
    දක්ශ ප්‍රේමකීරිති ද අල්විස් ශූරයන්ව මරලා දැම්මා.
    රිචඩ් ඩි සොයිසා නිවේදකයාවා මරල දැම්මා බල්ලෙක් වගේ.

    කාලකණ්නි.. තවත් රෙදි ඇදගෙනනේ මේ හැත්ත ජන්දේ ඉල්ලන්නේ.. අනේ මහලොකු විප්ලවේ.. හම්බුනේ රෙද්දක් ගිය සතියේ.. මුන්ගේ පඩශෝ විතරයි. දැන් පුකේ හුලන්.. පඩ විතරයි පිටවෙන්නේ.. මොකද කන්න දේවල් මේ දවස්වල බඩට නොවැටෙන නිසා..

    සහෝදරවරු කිය කියා.. ගොන් හැත්ත​.. මෝඩ ව්ශ්වවිද්‍යාල කොල්ලෝ කෙල්ලෝ ටික රවට්ටගෙන ඩෙගා නටනවා.

    මුන්ට සල්ලි හා තනතුරු ලැබෙනකන් ධනවාදය විවේජනය කරනවා උගුර ලේ රහවෙලා මස් ගැලවිලා විසි වෙනකන්.. ඊට පස්සේ උන්ටම ඒ තනතුරු, සල්ලි ලැබුනාම ධනවාදයේත් එහා.

    මතකනේ අර හිකනලා වීරවන්ස​.. මෝඩ ගොනා. ඌ අදින්නේ රුපියල් 24,000ක් වටින එන්ගලන්තයේ "මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර්" ශර්ට්ස්!

    කරුම හැත්තට ආයෙත් වධකාගාරවලට යන්න ආස හිතිලා වගේ.. මෙදා පාරනම් ජනාධිපති තුමා උන්ගේ පවුලේ එකෙක්වත් ඉතුරු කරන එකක් නැහ​.
     
    • Like
    Reactions: BINGU_PUTHA