Rohypnol ටැබ්ලට් ගන්න තැනක්

rattaranmalli

Active member
  • May 10, 2012
    283
    26
    28
    Rohypnol ටැබ්ලට් ගන්න තැනක්

    මචංල Rohypnol 2mg තියෙන තැනක් දන්න එකෙක් කියපල්ලකො
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Rhohipnol.......... is a banned substance
    in USA and in Sri Lanka also.
    Pharmacies can not import or sell.

    That is call;ed the Date Rape Drug. That is why it is banned.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    monada ban me tablet?


    මේ මත් වෙන්න කොල්ලෝ බොන පෙති වර්ගයක් ..මානසික රෝගීන්ට දෙන්නේ ...... මේ පෙති දාල බිම එහෙම බොන්න දීල තමයි ඔය සමහර හොරු අතේ තියන රත්තරන් බඩු සල්ලි ඔක්කොම අතගාගෙන යන්නෙත් .. ඩෙට් රේප් ඩ්‍රග් එකක් කියලයි කියන්නේ
     

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    Rohypnol ලිංගික අපරාධ සිදු කිරීම සඳහා භාවිතා කර ඇත. මෙය ශරීරයට ඇතුළු වූ විට පරිශීලකයාගේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම කරවයි. එනිසා මෙය 'ස්ත්‍රී දුෂණ මත්ද්‍රව්‍ය' ලෙසද ප්‍රසිද්ද වී ඇත.

    මෙම ඖෂදය ලබා ගන්නා පරිශීලකයන් එහි අතුරු ආබාධ විස්තර කිරීමේදී, 'අංශභාග තත්වය'ට පත්වීම ලෙස විස්තර කරයි. ඖෂදය ශරීරයට ඇතුළු වීමෙන් පසු විනාඩි 20 - 30ත් අතර කාලයකදී ක්‍රියාකාරී වීම ඇරඹේ. ප්‍රතිපල උච්චතම අවස්ථාවට පත් වීමට පැය 2ක් වැනි කාලයක් ගත වන අතර එහි ක්‍රියාකාරිත්වය පැය 8ත් - 12ත් අතර කාලයක් තිබිය හැක.

    මෙහි පරිශීලකයා බොහෝ අවස්ථා වලදී මාංශ පේශි ක්‍රියාකාරිත්වය නැතිව වැටීමට ඇති ඉඩකඩ වැඩිය. ඔවුන්ට ඇස් විවෘත කර සිදුවීම් නිරීක්ෂණය කිරීමට හැකි නමුත් චලනය වීමට අපොහොසත්ව බිම වැතිර සිටී. එසේම මතකය පලුදු වී යන අතර ඖෂදය ක්‍රියාකාරී වූ කාලය තුල සිදු වූ දෙය අමතක වී යයි. පරිශිලකයා හට ව්යාකූලත්වය, කරකැවිල්ල වැනි අබාධ වලටද මුහුණ දීමට සිදු වෙනවා. Rohypnol යුරෝපයේ හා ලතින් ඇමෙරිකාවේ දී නිදි බෙහෙත් ලෙස විකුණන, නමුත් එය එක්සත් ජනපදය තුල නීති විරෝධී වේ.