Rokinin Telephoto Lenses, පොටෝ කාරයෝ වරෙල්ලා!!!
Rokinon telephoto lens ගැන කස්ටිය දන්නවද? ගාන නම් පට්ට අඩුයි බං. බට් ඉමේජ් ස්ටැබිලයිසර් නම් නැතුව ඇති මොකද තියෙන ඒවා නම් පට්ට ගනන් වෙන්ට ඕනෙ නේ බං. දන්න පොටෝකාරයො ඉන්නවද??
ඕකක් කර ගැහුවොත් ලෙඩේද? සල්ලිත් නෑ. අඩුම සූම් ලෙන්ස් එක දැනට කියෙන්නෙ CANON 55-200MM IS එක. ඉමේජ් ස්ටැබිලයිසර් තියෙන අඩුවන තියෙන ලෙන්ස් දන්නව නම් සජෙස්ට් කරපල්ලකො!!!
www.[B]rokinon[/B].com/