යහලුවනේ මට උදව්වක් ඕන ROLAND SPD S Sample PAD එකේ ලංකාවේ සහ ඉන්දියාව පාව්චිචි කරන Sample ටිකක් සොයා ගන්න . දන්නා අය මට උදව් කරන්න අනිත් අය BUMP එකක් දාල උදව් කරන්න බොහොම ස්තුති (Thank you so much)