මම Roll-A-Door එකක් දාන්ඩ යන්නෙ ගෙදරට. 10ක් උස 16ක් පළල. මේකට දාන කොන්ක්‍රීට් ෆ්‍රේම් එක (structure) කොහොමද ගහන්ඩ ඕනෙ කියල කියන්ඩ පුළුවන්ද? If anyone can give me whole structure drawing that would be super great.