Roller Doors

Recommended company for roller doors

  • Total voters
    20

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Roller door හයි කරපු එවුන් හෙල්ප් එකක් දියන්කෝ එක experience share කරලා.

    පහුගිය ටිකේ ඇහුන විදියට ප්‍රසිද්ද ඒවා වල after sale service අවුල් වගේ.

    Prices are mostly in the same range (~ Rs 2000 sqft) in all companies.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Roller door හයි කරපු එවුන් හෙල්ප් එකක් දියන්කෝ එක experience share කරලා.

    පහුගිය ටිකේ ඇහුන විදියට ප්‍රසිද්ද ඒවා වල after sale service අවුල් වගේ.

    Prices are mostly in the same range (~ Rs 2000 sqft) in all companies.
    පලවෙනි එක හොඳයි කියලා ගත්ත අය කියන්නේ.