Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Roller Gate එකක් Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම රෝල door 2ක් දැම්ම two colour . තුන් දෙනෙක්ගෙන් බැලුව , එකක් එල්කාඩෝ / අනිකා ට්රිසිංහ , තව මොකද්දෝ එකක් බැලුව , ඒ කාලේ රුපවාහිනියේ උන්ගේ add ගියා ,

එල්කාඩෝ එකෙන් දුන්න ගණන් සහ ට්රිසිංහ එකෙන් දුන්න ගණන් බැලුවම , එල්කාඩෝ එකේ බර ගානක් වැඩි , මම ට්රිසිංහ එකට වැඩේ දුන්නා . එල්කාඩෝ එකේ උන් දවස ගානේ කෝල් දෙනවා උදේ , හවස , මම ඔය මල වද දෙන උන්ට කැමතිම නැහැ , ඕන නම් අපි ගන්නවා , නැත්තම් නිකන් හිටපන් මොඩල් එකේ මම වැඩ කරන්නේ , මම පස්සෙන් වාත වෙන උන්ට කැමති නැහැ

ට්රිසිංහ එකේ පොරක් ඇවිත් advance එකක් අරන් ගිය , පහු වෙනිදා උන් ඇවිල්ල fix කළා , දැන් අවුරුදු 5ක් වැඩි ඇති . මේ ගිය සතියේ කෝට්ටේ එකට ගියා රිමොටේ එකක් ගන්න 6500 , එක ප්රෝග්රෑම් කරන්න කෙනෙක් එවන්නම් කිව්වා , පහුවෙනිදා හවස උ ආවා , වැඩේ කරලා ගියා , 6500 දුන්නෙත් උ ආවම

සුපිරි වැඩ . උන්ගේ කෝට්ටේ එකේ QR එකක් තිබ්බ , එක scan කළා විතරයි උන්ගේ google reviw බැලුව , හැම එකාම බැනල . ලංකාවේ පිස්සු හුත්ත# එක්ක google බලලා හරියන්නේ නැහැ . ලංකාවේ උන් කොච්චර හොද කලත් , බැරි වෙන පොඩි දේට , එක අල්ලන් කරන වැඩ .

Dialog / mobitel වගේ company වල ගූග්ලේ review බලපන් , බ්රාන්ච් වලට එහෙම දීලා තියෙන ලංකාවේ එකෙක් කියන විදියට use කරන්නේ නැහැ , මේවා , dialog එක ලංකාවේන ගියානම් , ලංකාවේ උන්ට රෙද්දේ රෙවෙන්නේ , කෝල් එකක් ගන්න , data , Tv මොන ලබ්බක්වත් නැහැ . එක නිසා google මගුල් වැඩක් නැහැ , උබ බජට් බලල , අඩු නම් threesinha දාපන් , වැඩ හොදයි

[QUOTE="7778, post: 30488099, member: 465207"] [SIZE=5]මම රෝල door 2ක් දැම්ම two colour . තුන් දෙනෙක්ගෙන් බැලුව , එකක් එල්කාඩෝ / අනිකා ට්රිසිංහ , තව මොකද්දෝ එකක් බැලුව , ඒ කාලේ රුපවාහිනියේ උන්ගේ add ගියා , එල්කාඩෝ එකෙන් දුන්න ගණන් සහ ට්රිසිංහ එකෙන් දුන්න ගණන් බැලුවම , එල්කාඩෝ එකේ බර ගානක් වැඩි , මම ට්රිසිංහ එකට වැඩේ දුන්නා . එල්කාඩෝ එකේ උන් දවස ගානේ කෝල් දෙනවා උදේ , හවස , මම ඔය මල වද දෙන උන්ට කැමතිම නැහැ , ඕන නම් අපි ගන්නවා , නැත්තම් නිකන් හිටපන් මොඩල් එකේ මම වැඩ කරන්නේ , මම පස්සෙන් වාත වෙන උන්ට කැමති නැහැ ට්රිසිංහ එකේ පොරක් ඇවිත් advance එකක් අරන් ගිය , පහු වෙනිදා උන් ඇවිල්ල fix කළා , දැන් අවුරුදු 5ක් වැඩි ඇති . මේ ගිය සතියේ කෝට්ටේ එකට ගියා රිමොටේ එකක් ගන්න 6500 , එක ප්රෝග්රෑම් කරන්න කෙනෙක් එවන්නම් කිව්වා , පහුවෙනිදා හවස උ ආවා , වැඩේ කරලා ගියා , 6500 දුන්නෙත් උ ආවම සුපිරි වැඩ . උන්ගේ කෝට්ටේ එකේ QR එකක් තිබ්බ , එක scan කළා විතරයි උන්ගේ google reviw බැලුව , හැම එකාම බැනල . ලංකාවේ පිස්සු හුත්ත# එක්ක google බලලා හරියන්නේ නැහැ . ලංකාවේ උන් කොච්චර හොද කලත් , බැරි වෙන පොඩි දේට , එක අල්ලන් කරන වැඩ . Dialog / mobitel වගේ company වල ගූග්ලේ review බලපන් , බ්රාන්ච් වලට එහෙම දීලා තියෙන ලංකාවේ එකෙක් කියන විදියට use කරන්නේ නැහැ , මේවා , dialog එක ලංකාවේන ගියානම් , ලංකාවේ උන්ට රෙද්දේ රෙවෙන්නේ , කෝල් එකක් ගන්න , data , Tv මොන ලබ්බක්වත් නැහැ . එක නිසා google මගුල් වැඩක් නැහැ , උබ බජට් බලල , අඩු නම් threesinha දාපන් , වැඩ හොදයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom