Roller Gate එකක් දාගන්න ඕනි සිංහලු. Elcardo, Threesinha තමා බැලුවේ. ඒත් මුන්ගෙ google reviews බැලුවහම තියෙන gate එක හොදයි කියල හිතෙනවා. මොකද කරන්නෙ මේකට? Elcardo කියන තරන් යකා කලු නැද්ද?
Elcardo dala tiyenne. 6 years wenawa. Tama kisi aulak ne.
Elcardo ekk dapn adurana un 2nk dala thiynw dn aurudu 4kt withra kalin damme thamnm mukuth aulak na
Elaa. Elcardo balanna one ehenam. Rollar Gate eka nathuwa ara wate frame ekata cost eka kiyak wage yanwada saho? Danatama thappayak thiynawa3singha damma, e dawaswala eka laba una elcardo walata wada. Habai customer support nam anthimai.
Service ekakawath gana over the phone kiyan na. Awith balala kiyanna wenne kiyanne hama ekatama. Ekata intial payment ekak karanna one issue ekak nathath.
Maru 2021 neda? Dan ganan double wath yai
මම රෝල door 2ක් දැම්ම two colour . තුන් දෙනෙක්ගෙන් බැලුව , එකක් එල්කාඩෝ / අනිකා ට්‍රිසිංහ , තව මොකද්දෝ එකක් බැලුව , ඒ කාලේ රුපවාහිනියේ උන්ගේ add ගියා ,Roller Gate එකක් දාගන්න ඕනි සිංහලු. Elcardo, Threesinha තමා බැලුවේ. ඒත් මුන්ගෙ google reviews බැලුවහම තියෙන gate එක හොදයි කියල හිතෙනවා. මොකද කරන්නෙ මේකට? Elcardo කියන තරන් යකා කලු නැද්ද?
උඹ අහන්නෙ කනු දාල ස්ලැබ් එක ගහල රෝලඩ් ගේට් එක අල්ලන කනුව හදන්නද?Rollar Gate eka nathuwa ara wate frame ekata cost eka kiyak wage yanwada saho? Danatama thappayak thiynawa
මේකෙ මචං labour cost එක ටිකක් වැඩියි වගේ නේ. මට හරියටම අදහසක් දෙන්න බෑ අපේ ගෙදරක් හදන ගමන් කරපු නිසා, ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්, ඒකත් එක්ක මේක ගියේ, ඒ නිසා ගණං ටිකක් අඩු උනා වෙන්න පුලුවන්. හැබැයි මේ වයර් වලට යන ගාන නම් වැඩි වෙන්න බෑ මචං. මොකද මේකට දාන්නෙ 1044 වයර් එක. ඒක හොඳටම ඇති. මීටර් 100 රෝල වෙන්නෙ 5700යි. අපේ ගෙදර නම් ගෙදරයි ගේට් එකයි අතර දුර ගොඩක් වැඩියි. මිදුල වැඩියි. මට ලොකුම වියදමක් ගියේ CCTV වයර් යවන්න, ඔක්කොම පොලව යටින්, කැලනි එක දැම්මෙ මීටර් 100ක් 21,000ක් උනා. එතකොට DB Box, MCB දැම්මෙ මොකටද බං? ඒක ගෙදර DB එකට සෙට් කරපු ඒවද?Structure - 12 feet wide 10 feet hight roller door / Wicket Gate 3 feet wide 7 feet height (with top covering for wicket gate)
Concrete Cost Material - 120,000 approximately
Sirup - pre made
Tokyo Super cement - 16 kotta
Wali Cube 01
Metal cube 01
langwa kammbi
Concreet nails
binding kambi
Palanchi cost - 2,800 - 7 days
Concreet bass kuliya- 85,000
Plastering and Painting - 60,000
WAP painting 10 liter - 24,000
Elcardo - Both gate 246,000.00 with x'mas promotion offer
(Main roller door 210,000/ Wiket gate 36,000)
10,000 discount recived. other wise 256,000.00
This 24,25,26 Kedella BMICH yanna. 10 % ka discount ekak set kara ganna puluwan weai
I checked with Three Sinha/ AWD / Konack / Oricado / Shutter 2000
All prices going near up/down approximately 10,000 cost
Wayaring bass kuliya - approximately 25,000
Roller Door plug / 2 light for roller door
2 light for wiket gate - (2 way)
Door Bell
Wire + Switches + Conduit pipe + Bell switch + DB Box MBC = 100,000 (aproximatly) - DB box ekata tiyena dura balapanawa
Wire cost is very huge. (ACL fire gurd damme)
conduit laying - 1500.00
Total - approximately 650,000
උඹ අහන්නෙ කනු දාල ස්ලැබ් එක ගහල රෝලඩ් ගේට් එක අල්ලන කනුව හදන්නද?
අපේ නම් ගෙදර වැඩත් එක්ක එයාලමයි මේක හැදුවෙ. මගෙන් ලක්ෂ 2ක් ගත්ත කණු දෙක ගහල ස්ලැබ් එක ගහන්න(බඩුත් එක්ක ඔක්කොම), විකට් ගේට් එකට වෙනම ස්ලැබ් එකක් දාල ඒක පොඩි කාමරයක් වගේ ඇතුලට හැදුවෙ. මම නම් කනු ටයිල් කරා, විකට් ගේට් එකට එන පඩි ඔක්කොම ටයිල් කරා. කොහොමහරි මට ෆුල් කොස්ට් එක ගියා ලක්ෂ 4.50ක් වගේ.
ඔය ගහන ස්ලැබ්, කණු හරියටම තියෙන්න ඕන බං. ඒව අවුල් ගියොත් පට්ට කේස්.
Concrete frame baas kuli etc. okkoma ekka total eka kiyak wage giyadaමම නම් දැම්මෙ AWB එකෙන්. දැන් මාස 4ක් වගේ ඇති. සර්විස් හොඳයි. ප්‍රයිස් එක අඩුම දුන්නෙ උන්. මට කොහොමහරි 2.17ක් ගියා ඔක්කොම මෝටර් එකටත් එක්ක. දිග අඩි 10යි උස අඩි 9යි
Wood & Black කලර් දැම්මෙ. අර ගාන කිව්වෙ Wicket ගේට් එකටත් එක්ක. ඒකත් ඒ පාටින්මයි දැම්මෙ.
උන්ගෙ ඔෆර් එකක් තිබිල මට Additional key එකකුත් දුන්න. Keys 3ක් ලැබුන.
මම දැන් හොයන්නෙ ඒකට Cloud gate එක ඕපන් කරන්න ගැජට් එකක්. අලි එකේ තියෙනව ඒත් ගේන්න බයයි මැච් නොවුනොත් කියල.
Elcardo දාල තියෙන්නේ, gates දෙකක් තියෙනවා. දැන් අවුරුදු 8 වඩා වැඩියි. කිසිම අව්ලක් නැ. after sales service හෙමත් හොඳයි. එක gate එකක, අකුණු ගහන වෙලාවක මොකක් හරි වෙලා controller එකේ board එක අව්ලක් ගියා, remote එකෙන් වැඩ කරන්නේ නැතිව ගියා. call කරපුවම ඊළඟ දවසේ ඇවිත් check කරලා, අලුත් board එකක් දාල ගියා, warranty expire වෙන්න එක දවසයි තිබ්බේ.Roller Gate එකක් දාගන්න ඕනි සිංහලු. Elcardo, Threesinha තමා බැලුවේ. ඒත් මුන්ගෙ google reviews බැලුවහම තියෙන gate එක හොදයි කියල හිතෙනවා. මොකද කරන්නෙ මේකට? Elcardo කියන තරන් යකා කලු නැද්ද?
Malath oka hena prasnayak godak un mama dakala thiyanawa iron DB box set karala thiyanawa .මේකෙ මචං labour cost එක ටිකක් වැඩියි වගේ නේ. මට හරියටම අදහසක් දෙන්න බෑ අපේ ගෙදරක් හදන ගමන් කරපු නිසා, ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්, ඒකත් එක්ක මේක ගියේ, ඒ නිසා ගණං ටිකක් අඩු උනා වෙන්න පුලුවන්. හැබැයි මේ වයර් වලට යන ගාන නම් වැඩි වෙන්න බෑ මචං. මොකද මේකට දාන්නෙ 1044 වයර් එක. ඒක හොඳටම ඇති. මීටර් 100 රෝල වෙන්නෙ 5700යි. අපේ ගෙදර නම් ගෙදරයි ගේට් එකයි අතර දුර ගොඩක් වැඩියි. මිදුල වැඩියි. මට ලොකුම වියදමක් ගියේ CCTV වයර් යවන්න, ඔක්කොම පොලව යටින්, කැලනි එක දැම්මෙ මීටර් 100ක් 21,000ක් උනා. එතකොට DB Box, MCB දැම්මෙ මොකටද බං? ඒක ගෙදර DB එකට සෙට් කරපු ඒවද?
cost eka mataka ne. dan godak kalne.Elaa. Elcardo balanna one ehenam. Rollar Gate eka nathuwa ara wate frame ekata cost eka kiyak wage yanwada saho? Danatama thappayak thiynawa