Rolls Royce කාර් ඵකක යතුර කාර් ඵක උඩම තිබ්බත් නැතිවෙන්නේ නැති රටක්..😱

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    hs3gUrm.jpeg


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඇත්තටම මේ අරාබි රටවල් වල හොරකම් ගොඩක් අඩුයි මචන්.. නැත්තේ නැ, එත් සැහෙන්න අඩුයි.
     
    • Like
    • Love
    Reactions: RottenCOLT and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ඔවු ඉතින් අතක් කකුලක් බෙල්ලක් කපනවනේ අහුවුනාම ඉතින් හොරකම් අඩුයි.
    මෙහෙ අවුල එක එකාට එක එක නීති. :confused:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හරක් ගාලක වුනත් ගොපල්ලෙක් ඉන්නව නැත්නම් හරක් ගම වටේ යනව.ඒ වගේ තමා රටකට නීති නැති වුනොත් ගොපල්ලෙක් නැති හරක් ගාල වගේ තමා ඒ රටත්..හැබැයි ඒ නීති සාමාන්‍ය ජනතාවට විතරක් තිබිල මදි..VIP කියන උන්ටත් ඒ නීති අදාල වෙන්න ඕන..ලංකාවේ නැත්තේ ඒකනේ..VIP උන් ඕන බලු වැඩක් කරලා ඵළියේ..අනික් උන් අැතුලේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,967
    113
    ප*යාගල
    sorry.com
    අපිට කියනවා යතුර තිබ්බ කියල.
    කැමරා කරන එකා ශේප් එකෙ යතුර සාක්කුවෙ දාන් යනවා.
    අරූ එලියට එද්දි ආයෙ තියල වීඩියො කරනවා.


    + ඔනෙ හොරෙක් දන්න්ව ඕකක් ඉස්සුවොත් බඩු බනිස් තමයි කියල