Romania යන්න වරෙල්ලා.‌

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රුපියල අවප්‍රමාණය වෙලා තියෙද්දී මේ ගාන කියන්නේ ඒ රටේ සාපේක්ෂව ගොඩක් අඩු පඩියක් නේද
    කලින් ලක්ෂයක් පඩි ගෙවන ජොබ් එකකට දැන් යනවනම් ලක්ස 2ක් වත් වෙන්න ඕන රුපියල් වලින්
    එක්කෝ පඩිය යුරෝ වලින් දාන්න ඕන කපටිකමට රුපියලෙන් දාල
     
    • Like
    Reactions: aneasarayana

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය


    පිස්සෙක් වෙන්න එපා බන්....
    හොදට හොයල බලල පලයන් යනවනම්.
    හොදට ඉගන ගෙන ලොකු ජොබ් එකකට පලයන්....
    පොඩි ජොබ් කරන්න බැරි කමක් නැහැ. එත් 2,70,000/- ක වගේ පොඩි salary එකකට පොඩි ජොබ් එකකකට කට්ට කන්නන යන එකේ තේරුමක් නැහැ. Technical colleage ගිහින් car හදන්න ඉගන ගනින් එට වඩා හොදයි.


    මෙන්න රුසියා ගිහින් කර සමහරු කර ගෙන තියන කරුමය...


    නිකන් විහින් කරුම කර ගහන්න එපා බන්.

    උබට පුලුවන්ද රුසියාවේ ගිහින් , යන්න කලින් language එකත් ඉගන ගෙන, Kaspersky වගේ ලොකු company එකක ජොබක් ගන්න? රුසියාව කියන්නේ කොන්ද කෙලින් නායකයෝ ඉන්න රටක්. හොද නැහැ hilter ලා තමයි, එත් අපේ පොන්න රනිල , ඇමෙරිකන් ගෝඨාභය වගේ නෙමයි, තමන්ගේ රටේ මිනිස්සුන්ට ලෝකේ ඉහලින් උස්සල තිබ්බ පොරවල්.

    රනිලත් ගොඩක් කල් යන්න කලින් අර ෆුටින්ට් කියල හොදට ෆුකේ ඇර ගන්නවා අයි ෆුක් අමාරු නිටාවට හොද වෙන්න.
    එක වෙනකම් මේ බලන් ඉන්නේ... දැන් ලගයි.
     
    • Like
    Reactions: ACHIK