me tooMy favorite
![]()
කොල්ලා ඒන්ජල් කෙනෙක්. කෙල්ල දොස්තර කෙනෙක්. ඕකේ ලෙඩෙක් මැරෙද්දි ඌව දෙවියෝ ගාවට එක්ක යන්න මූ එන්නේ. කෙල්ලව දැකලා මූ ලව් පටන් ගන්නවා. ආදරේ නාමයෙන් මුගේ ඒන්ජල් කම අත ඇරලා මනුස්සයෙක් වෙනවා. එහෙම කැපකිරීමක් වෙච්ච මනුස්සයෙක් මූට කියන උප දෙසක් මත මූ ඒක කරන්න..... ( ඔතනින් එහාට කතාව කියලා වැඩක් නෑ. අන්තිමට මාරම අවුල් වෙනවා අවසානෙට. මට සික් උනා බන් අන්තිම ටික බලලා )![]()


