~~Romantic Movies~~

leap_coder

Member
Mar 29, 2014
428
17
0
machan api movies balanawane.eth lassana romantic movies thiyenawa nan ogollo balala thiyena, mekata add karanna :D Hindi ewa nemei nan wada hondai :P English ewa wage

me mama balala thiyena ewa.​

Posternotebook.jpg


message_in_a_bottle_cover_3_answer_5_xlarge.jpeg


The_Lucky_One_Poster.jpg


The-Last-Song-Movie-Poster.jpg


Dear_John_film_poster.jpg


Titanic_poster.jpg


Safe_Haven_Poster.jpg
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    UpsideDown.jpg


    Up Side Down - මේක ටිකක් අමුතු කන්සෙප්ට් එකක්. එකට බැඳිච්ච එකට ඉර වටේ ගමන් ගන්නා සහෝදර ග්‍රහලෝක දෙකක් ගැන කතාවක්. පහළ ලෝකේ ඉන්න උන්ට අහස හැටියට උඩ ලෝකෙත් උඩ ලෝකේ ඉන්න උන්ට අහස හැටියට පහල ලෝකෙත් පෙන්නන්නේ. ඒ එක් එක් ලෝකේ මිනිස්සු, වස්තු හැම දේකටම ගුරුත්ව කෙන්ද්‍රය බලපාන්නේ තමුන්ගේ ලෝකේ පැත්තට. ඒ කිව්වේ පහල ලෝකේ එකෙක් ඉහල ලෝකෙට ගියොත් ඌව ඉහල ලෝකේ ගුරුත්වාකර්ශණයට නෙමෙයි හසු වෙන්නේ පහළ ලොකේ එකට. එතකොට ඌව උගේ ලෝකෙට වැටෙනවා. ඉහළ ලෝකේ ඉන්න උන්ට පේන්නේ ඌව උඩට වැටෙන්නම් වගේ. ඉහල ලෝකේ එකෙක් පහල ලෝකෙට ආවමත් එමමයි. ඔය ගුරුත්ව කෙන්ද්‍රය වෙනස් කරන්න පුලුවන් ඒ එක ලෝකෙක එකෙක්ට අනික් ලෝකේ වස්තු සමඟ සම්බන්ද වෙලා. ඒ කිව්වේ බර යකඩ සපත්තු දාගෙන වගේ. හැබැයි පැය ගානකට පස්සේ ඒ කන්ටැක්ට් වෙච්චා ගිණිගන්නවා. මේකේ ඉහළ ලෝකේ උසස්, පහල ලෝකේ උන් බල්ලෝ ගානට දාලා. කතා කරන්නවත් තහනම්. මේ කතාවේ ඉහළ ලෝකේ කෙල්ලෙක්ට පහළ ලෝකේ කොල්ලෙක් ලව් කරන සීන් එකක් තියෙන්නේ. 2013 ආපු සුපිරිම ‍ෆිල්ම් එකක් බං.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    images



    Just Like Heaven - මේකේ කෙල්ලත් දොස්තර කෙනෙක්ද කොහෙද. වැඩ ඇරිලා රෑ කාර් එකේ එද්දි කාර් එක හැප්පිලා කෙල්ල කෝමා තත්වෙට පත්වෙනවා. ඒ කිව්වේ මොලේ මැරිලා නමුත් ඇඟ මැශින් වලින් වැඩ. මාස ගානකට පස්සේ කෙල්ලගේ අපාර්ට්මන්ට් එකට කොල්ලෙක් එනවා කෙල්ල මැරිච්ච නිසා ( මැරුණට තවම ඇඟ මැශින් එකෙන් රන් හොස්පිටල් එකේ. ඩොකෙක් නිස උන් තියන් ඉන්නේ) රෙන්ට් කරලා. ඌට එතනදි කෙල්ලගේ මනෝකාය සෙට් වෙනවා. උන් වලි දාගෙන පස්සේ ලව් කරන්න ගන්නවා. එහෙම යන කතාවක්. ඉතිරිය කියලා වැඩක් නෑ බලන්න. සුපිරි.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    images


    මේක ගැන කියන්න ඕනේ නෑ නේ බං. ගොඩක් උන් දන්නවනේ. ජීවිතේ පිස්සු කෙළපු කොල්ලෙක් කෙල්ලෙක් නිසා වෙනස් වෙන හැටි පෙන්නනේ. කියලා වැඩක් නෑ බලපල්ලා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    My favorite

    City_Of_Angels.jpg


    කොල්ලා ඒන්ජල් කෙනෙක්. කෙල්ල දොස්තර කෙනෙක්. ඕකේ ලෙඩෙක් මැරෙද්දි ඌව දෙවියෝ ගාවට එක්ක යන්න මූ එන්නේ. කෙල්ලව දැකලා මූ ලව් පටන් ගන්නවා. ආදරේ නාමයෙන් මුගේ ඒන්ජල් කම අත ඇරලා මනුස්සයෙක් වෙනවා. එහෙම කැපකිරීමක් වෙච්ච මනුස්සයෙක් මූට කියන උප දෙසක් මත මූ ඒක කරන්න..... ( ඔතනින් එහාට කතාව කියලා වැඩක් නෑ. අන්තිමට මාරම අවුල් වෙනවා අවසානෙට. මට සික් උනා බන් අන්තිම ටික බලලා ) :(:(:(
     
    Last edited:

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Pride and Prejudice
    images

    මේක තමයි බලල තියෙන පට්ටම රොමැන්ටික් ෆ්ලිම් එක.. මාරම ලස්සනයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    images


    මේක යුද්ධකාලේ කතාවක්. කොල්ලා ජර්මන් හමුදාවේ. කතාව මතක නෑ බං දැන්. ඒත් පට්ට. :(:(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah owu machan math balala thiyenawa..kolla marila angel kenek wela enawa neda kellawa balanna

    නෑ ඌ ඒන්ජල් කෙනෙක්. කෙල්ල දොස්තර කෙනෙක්. ඕකේ ලෙඩෙක් මැරෙද්දි ඌව දෙවියෝ ගාවට එක්ක යන්න මූ එන්නේ. කෙල්ලව දැකලා මූ ලව් පටන් ගන්නවා. ආදරේ නාමයෙන් මුගේ ඒන්ජල් කම අත ඇරලා මනුස්සයෙක් වෙනවා. එහෙම කැපකිරීමක් වෙච්ච මනුස්සයෙක් මූට කියන උප දෙසක් මත මූ ඒක කරන්න. මු එහෙම මාරු වෙලා එකම එක.... ( ඔතනින් එහාට කතාව කියලා වැඩක් නෑ. අන්තිමට මාරම අවුල් වෙනවා අවසානෙට. මට සික් උනා බන් අන්තිම ටික බලලා ) :(:(:(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොරියන් romance films එක්ක බලද්දි මෙව්ව මොනවද කියල හිතෙනව
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    නෑ ඌ ඒන්ජල් කෙනෙක්. කෙල්ල දොස්තර කෙනෙක්. ඕකේ ලෙඩෙක් මැරෙද්දි ඌව දෙවියෝ ගාවට එක්ක යන්න මූ එන්නේ. කෙල්ලව දැකලා මූ ලව් පටන් ගන්නවා. ආදරේ නාමයෙන් මුගේ ඒන්ජල් කම අත ඇරලා මනුස්සයෙක් වෙනවා. එහෙම කැපකිරීමක් වෙච්ච මනුස්සයෙක් මූට කියන උප දෙසක් මත මූ ඒක කරන්න. මු එහෙම මාරු වෙලා එකම එක.... ( ඔතනින් එහාට කතාව කියලා වැඩක් නෑ. අන්තිමට මාරම අවුල් වෙනවා අවසානෙට. මට සික් උනා බන් අන්තිම ටික බලලා ) :(:(:(

    ehenan mama wena story ekak ekka patalawagena :) ehema seen ekakda yanne:(