ronsilva karapu hora wadak..!!!

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
1zqrmtl.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Shiwantha said:

ශීවන්ත මල්ලී ඔයාවත් මට මේ ත්‍රෙඩ් එකෙන් අදුනගන්න ලැබුන තවත් හොද මල්ලියෙක්
ස්තුතියි මල්ලියා....
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගෙන් සුභ පැතුම් රොන් අයියේ.......
    තව ගොඩක් කාලයක් අපිත් එක්ක ඔබේ වටිනා අදහස් සමග රැදී සිටිත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා......
    මේ කෙටි කාලයට වුණත් අපි ඔබගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි.....
    ගොඩක් ස්තූතියි ඒ හැම දෙයකටම....තව බොහෝ කාලයක් අපත් සමග ඉන්න...