leo_sheran

Member
Feb 7, 2009
46
2
0
kurunegala
:D:D:D:D:D:D:D
Hi all members This is A Thread 4 Rookantha's songs..


Help Me to find this song


Senehe bandee Eda...(badee)

සෙනෙහේ බැදී එදා..සැනසුම් සුවේ පතා..අප ලංවෙලා උන් නිසා...ලෝකයේ බෝ දෙනා කී කතා ඇසේ...:D:D:D:D:D
 
Last edited:
  • Like
Reactions: urajdrlk

leo_sheran

Member
Feb 7, 2009
46
2
0
kurunegala
wating n thaks for reply

මචන්ලා මං බලන් ඉන්නවා හම්බුන ගමන් මට ලින්ක්1 එවන්න මගෙ ලග තියෙනවා Rooge Collection 1 ලගදිම ඉක්මනින්ම උඩට දාලා ලින්ක්ස් දාන්නම්...:yes::yes::yes::yes:
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මං බලන් ඉන්නවා හම්බුන ගමන් මට ලින්ක්1 එවන්න මගෙ ලග තියෙනවා Rooge Collection 1 ලගදිම ඉක්මනින්ම උඩට දාලා ලින්ක්ස් දාන්නම්...:yes::yes::yes::yes:


    Ah.....ela ela........!! :D:D
     

    leo_sheran

    Member
    Feb 7, 2009
    46
    2
    0
    kurunegala
    Urekaaaaaaaaaaaa

    Urekaaaaaaaa machanla song1 hambuna

    Podi aulak podi kiwwata lokui..:rofl:
    1.file type 1 .ram
    2.net ona ahanna
    3.hambuna 1 quality naaaaaa
    Help meeeeeee:confused::confused::confused:
     
    Last edited:

    leo_sheran

    Member
    Feb 7, 2009
    46
    2
    0
    kurunegala
    Lyrics-සෙනෙහේ බැදී එදා..සැනසුම් සුවේ පතා..අප ලංවෙ&#3

    සෙනෙහේ බැදී එදා..
    සැනසුම් සුවේ පතා..
    අප ලංවෙලා උන් නිසා...
    ලෝකයේ බෝ දෙනා කී කතා ඇසේ...


    දිවිය ඔබේ කැලඹෙන දා..
    කඳුළු සලා වැළපෙනදා..
    එළිය මැකී තනිවන දා..
    ලගම ඇතේ ඔබෙගෙ ලොවේ..

    කදුළු සලා නයන දැලේ...
    රැදෙනු එපා සිහින දැලේ...
    කදුළු නොයේ.... නෙතට මගේ....
    බඹරු නැතේ....සසල උනේ..