Roof | වහල

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    811
    655
    93
    කොට්ටාව මත්තෙගොඩ පැත්තේ වහලවල් ගහන බාස් කෙනෙක්ගේ Contact ekak තියෙනවද .Finishing වහලයක් ගහගන්න ඕනේ. Sq.ft 1500ක් විතර තියෙනවා හැබැයි වැඩ හොඳට තියෙන්න ඕනේ .experience තියෙන කට්ටිය ඉන්නවද ?
     
    • Like
    Reactions: kinkon and NRTG