මම පොඩි කාලේ මැටි ගේක හිටියෙ මාර කූල්... ටික කාලෙකින් මාත් හදනවා මැටි ගෙයක් :cool::cool::cool: පැල්පතක් නෙවේ අර තායිලන්තෙ හදනවා වගේ මැටි වලින් සාමාන්‍ය ගෙයක්