Roofing sheet

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    Asbestos thama ithin cheapest time ekath ekka baluwama. (Cost/day)

    Health concerns thama case eka.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඇස්බැස්ටස් තමා හොදම.
    උළු කැටත් නරක නෑ. වියදම් වැඩියි. කැම්‍රි රිළව් එක්ක බේර ගන්න අමාරුයි.
    අමානෝ, ෆයිබශීට් වගේ දේවල් කල්පැවැත්ම අඩුයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,057
    113
    Asbastos sheet..අපිත් දැම්මා..dark red හැබැයි.

    thistile-color-roof2.jpg

    උලු කැට

    monkey GIF

    ------ Post added on Jan 23, 2026 at 11:41 AM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    What is the best cheap durable at the market ryt now

    Amano sheet
    Asbastos sheet
    Fiber sheet (aluth ekak danna aya wistara kiyanna)
    Heat eka nam aduma wenna ona agents
    cheap එක තියනවා. durable එකකුත් තියනවා. හැබයි best cheap durable එක තාම ලෝකේ හදල නෑ බන්. :ROFLMAO: :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,057
    113
    paint kalada??red??

    නෑ නෑ ඔය RHINO ලගෙම original colorup කියන sheet ඵක..තව පාට තියෙනවා..කලර් ඵක ගණන් හැබැයි..

    https://coloruplk.com/

    ලස්සනයි ඩිසයින් එක. පිටුපස්සේ බ්ලයින්ඩ් වෝල් එකක් ද?

    Sirawata lassanai

    poddak dapan plan layout aka

    ඕක මම ගත්තේ RHINO web site ඵකෙන්..ඔය පාට තමා අපි දැම්මේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    නෑ නෑ ඔය RHINO ලගෙම original colorup කියන sheet ඵක..තව පාට තියෙනවා..කලර් ඵක ගණන් හැබැයි..

    https://coloruplk.com/

    ඕක මම ගත්තේ RHINO web site ඵකෙන්..ඔය පාට තමා අපි දැම්මේ..
    price gap aka kiyada??? Both side same color da

    What is the best cheap durable at the market ryt now

    Amano sheet
    Asbastos sheet
    Fiber sheet (aluth ekak danna aya wistara kiyanna)
    Heat eka nam aduma wenna ona agents
    වහලට ලී ද දාන්නේ ..යකඩද ??
    ------ Post added on Jan 23, 2026 at 5:42 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,057
    113
    price gap aka kiyada??? Both side same color da

    වහලට ලී ද දාන්නේ ..යකඩද ??
    ------ Post added on Jan 23, 2026 at 5:42 PM

    ඔව් double-sided same color..

    Autumn Red

    Rated 5.00 out of 5
    (1 Review)
    Colorup is the architect's and professional builder's preferred choice for colored roofing as it enhances the beauty of every roof.Benefits
    • Elegant range of colored roofing
    • More economical than colored roofing substitutes
    • Hassle-free and durable unlike painting manually
    • Superior performance under any weather condition
    • Premium quality raw material
    • Durable and "Fire-resistant" (A - Grade)
    ₨ 4,943.00–₨ 9,682.00
     
    • Like
    Reactions: Inigo Montoya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    ඔව් double-sided same color..

    Autumn Red

    Rated 5.00 out of 5
    (1 Review)
    Colorup is the architect's and professional builder's preferred choice for colored roofing as it enhances the beauty of every roof.Benefits
    • Elegant range of colored roofing
    • More economical than colored roofing substitutes
    • Hassle-free and durable unlike painting manually
    • Superior performance under any weather condition
    • Premium quality raw material
    • Durable and "Fire-resistant" (A - Grade)
    ₨ 4,943.00–₨ 9,682.00
    Eyala paint karala tiyena ekai nethi ekai athara price gap aka kiyada machan??
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    ඇස්බැස්ටෝස් තමයි ඉතින් හැම පැත්තකින්ම ප්‍රයෝගිකව ඉදිරියෙන් ඉන්නේ.
    උතුරන්න සල්ලි තියෙන කෙනෙක්ට නම් ඉතින් ඕන එකක් වහගන්න පුළුවන්, බජට් එකකට ගෙයක් හදන කෙනෙක්ට තියෙන හොදම ඔප්ෂන් එක ඇස්බැස්ටෝස් තමයි.

    ලංකාවේ ගෙවල් කී දාහක කී කාලයක ඉදන් ඇස්බැස්ටෝස් වහලා තියෙනවද? ඔය කියන තරම් පිළිකා කාරක නම් ඒ හැම ගෙදරකම පිළිකා ලෙඩ්ඩු ඉන්න ඕන.
    ඕක ඉතින් මෙහෙමයි ඇස්බැස්ටෝස් ග්රයිඩර් එක දාලා කපනකොට කුඩු යනවා, ගොබ්බයෙක් වගේ නාහේ කට අරගෙන වැඩ කලොත් ඒවා ඇගට යනවා තමයි,
    කපන වෙලාවට හොදට නාහේ කට වහගෙන වැඩේ කරලා, කපපු ශීට් එකේ කුඩු යන්න වතුර පාරක් අල්ලලා, ඊට පස්සේ තීන්ත පාරක් ගාලා වහලෙට දැම්මා නම් ඔය කේස් නෑ..