Rookantha & Kasun Live in Concert

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශ්‍රි ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ සිටින සුවිශේෂි ගායන හා සංගීතඥයන් දෙපලක් වන රූකාන්ත ගුණතිලක හා කසුන් කල්හාර එකම වේදිකාවකදි හමුවන මොහොතක් අපිට මේ 8 වෙනිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි උදාවෙනවා. ඔබට මේ ප්‍රසංගය රසවිදින්න අවස්ථාවක් විවේකයත් තියෙනවා නම් නරඹන්න :) නිසැකව එක දෙයක් කියන්න පුලූවන් ඔබ ගෙවන මුදලට වඩා වැඩි වින්දනයක් මේ ප්‍රසංගයෙන් ඔබට ලැඛෙයි :love::love::love:

13495297_1180289632014944_5797410138268053912_n.jpg

  • Like
Reactions: Elysium

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
reputation_neg.gif

Rookantha & Kasun Live... 07-04-2016 10:32 PM really kasun? tamil tunes copy karala gahana ekage ewa salli deela ahanna oneda?

දැනගෙන කතා කරපං බං නමක් නොදා රේප් කපන්න කලින් :angry: කසුන් දමිළ ගීත කොපි කලේ නෑ. ඒ සින්දු රාජ් කරපු ඔරිජිනල් සින්දු වල සිංහල අනුවාදනය දන්න දෙයක් කතා කරපං
 
  • Like
Reactions: maxboysl

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රූකාන්ත මම පොඩිකාලෙ ඉඳලම අද වනතුරුත් බොහොම ප්‍රිය කරන ගායකයෙක්:yes::love: නමුත් රූකාන්ත ගුණතිලක, ගූකාන්ත රුණතිලක වුනා බන් ජෝතිපාලගෙ සින්දු ආපහු කියන්න ගිහින්...:( රූකාන්තගෙ ඔරිජිනල් සින්දු සෙට් එක මරු. :love:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Kassa innawa ne ban.... moka natath : )

    haritha nimnayata - radical premaya - to romantic opera what a broad complexion.

    Note : Sanda mithuri kiyanne RAJ ge tune ekak SP balasooriyam ta karapu and lankawe kasun tath eka sinhala version eka RAJ hadala dunna

    lankawe living music legend is KK and no doubt.

    Aniwa balanna yanna machan.. .i haven't missed single solo concert of him.

    :)
     
    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    Rookantha & Kasun Live... 07-04-2016 10:32 PM really kasun? tamil tunes copy karala gahana ekage ewa salli deela ahanna oneda?

    දැනගෙන කතා කරපං බං නමක් නොදා රේප් කපන්න කලින් :angry: කසුන් දමිළ ගීත කොපි කලේ නෑ. ඒ සින්දු රාජ් කරපු ඔරිජිනල් සින්දු වල සිංහල අනුවාදනය දන්න දෙයක් කතා කරපං
    ඕකුන් දන්න රෙද්ද බං........:dull::dull:
    මුං රාජ් ගැනවත් අහල තියේ ද?
    තමිල්නාඩුවෙ දෙමළ ෆිල්ම් වල මියුසික් කරන දෙමළ සංගීතඥයො ලංකාවෙ අය කියලවත් මුං දන්නව ද???
    කාළකන්නි!!!
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕකුන් දන්න රෙද්ද බං........:dull::dull:
    මුං රාජ් ගැනවත් අහල තියේ ද?
    තමිල්නාඩුවෙ දෙමළ ෆිල්ම් වල මියුසික් කරන දෙමළ සංගීතඥයො ලංකාවෙ අය කියලවත් මුං දන්නව ද???
    කාළකන්නි!!!

    උන් නෙවේ බන් අපියි කාලකණ්නි
    රටේ සාරේ වෙන රටවල් වල පොලොවල් සරැ කරද්දි
    බයියොයි ටොයියොයි රන්ඩු කරනවා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන් නෙවේ බන් අපියි කාලකණ්නි
    රටේ සාරේ වෙන රටවල් වල පොලොවල් සරැ කරද්දි
    බයියොයි ටොයියොයි රන්ඩු කරනවා.

    :yes::yes::yes::yes: