Rookanthage song help ekak oni Plz HELP

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
මචන්ලා මට රූකාන්තගෙ සින්දුවක නමක් දෑනගන්න ඔනි කරල තියනවා...එක කියන්නෙ තව ෆීමේල් ආර්ටිස්ට් කෙනෙක් එක්ක මම එයාගෙ නම නම් දන් නෑ..නිරෝශා හරි උරේශා වෙන්නත් පුලුවන්..වෙන කෙනෙක්ඩ දන් නෑ..ඒ සින්දුව ඔයා ගාව තියනවනම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද?? ලොකු උදව්වක්...
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ලා මට රූකාන්තගෙ සින්දුවක නමක් දෑනගන්න ඔනි කරල තියනවා...එක කියන්නෙ තව ෆීමේල් ආර්ටිස්ට් කෙනෙක් එක්ක මම එයාගෙ නම නම් දන් නෑ..නිරෝශා හරි උරේශා වෙන්නත් පුලුවන්..වෙන කෙනෙක්ඩ දන් නෑ..ඒ සින්දුව ඔයා ගාව තියනවනම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද?? ලොකු උදව්වක්...

    machan aka wachanayak wath mathaka nadda ???