මචං 10x10 රූම් එකට හොදට low එක දැනෙන විදියේ 2.1 subwoofer එකක් කියහන්කෝ. හොඳ low frequency එකක් තියන subwoofer එකක ඩෙසිබල් ගානයි frequency එකයී කොටන් යමු යාලු
ආ.. මේ ප්‍රයිස් එකත් දාන් යමු ❤
ලක්ෂ ගණන් වල ඒවා නම් එපා හොදේ සල්ලි නෑ එච්චර
මං ගත්තා Altec Lansing VS2621 එකක් බියගම පැත්තෙ තැනකින්. සිංගප්පූරුවෙන් පාවිච්චි කරල ගෙනාපු එකක්. රු.3000.00. මං හොයාගෙන ගිහින් ගත්තෙ. අන්න බඩු.!![]()
මං ගත්තා Altec Lansing VS2621 එකක් බියගම පැත්තෙ තැනකින්. සිංගප්පූරුවෙන් පාවිච්චි කරල ගෙනාපු එකක්. රු.3000.00. මං හොයාගෙන ගිහින් ගත්තෙ. අන්න බඩු.!![]()