Answered Room එකේ space ඉඩ වැඩිකරගමු

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේකට කියන්නේ Shelf Bracket / L Bracket කියල ... මට මේක ඉස්සෙල්ලම සෙට් උනේ ඩරාස් එකෙන් ..ඒත් ඩරාස් එකේ මේක 2pcs 800 වගේ වෙනව shipping එක්ක.. මේක Hardware වල තියෙනව. L Bracket එකක් උනේ 125 LKR.

    L Bracket 3 යි , screw ඇණ 9 , Roll plug 9 ඔක්කොටම ගියේ 415 LKR.

    ලෑල්ලනම් ගෙදර අයින්කරල තිබුන එකක් ගත්තේ. Concrete ඇණයක් ගහල තමා හිල් ටික විදගත්තේ. Drill එකක් තිබුන නම් මීට වඩා පිලිවෙලට කරන්න තිබුන.. බිත්තිය කොහොමත් හයිය නැහැ. 40 years විතර old house එකක් මේක. බිත්තිය බල්ලො කෑව වගේ තියෙන්නේ එකයි.:rofl::rofl::rofl:

    මගේ computer table එකෙයි , ඔතන බිම තිබුන Table එකකයි තිබුන බඩු ඔක්කොම පැටෙව්වා. හොද හයිය බිත්තියක ඩ්‍රිල් කරල පිලිවෙලට හැදුවොත් 15/20 KG බඩු තියන්න පුලුවන් මන් හිතන්නේ.


    20240613_220407.jpg
    20240613_220145.jpg
    20240613_220306.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කසල ගොඩක් වගේ නේ යකෝ එක උඩ..පිලිවෙලකට තියපන්කෝ.

    හිල් තුන වහලා දාපන් (y)
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    යකෝ මේ බිත්තියක් අලල්ලා රාක්කයක් ගහන එක නූල් දාන්න ඕනේ තරම් දෙයක්ද බොලව් :eek: :eek: :eek: තවත් කටුවාපිටියක් කිරියට ඕනෙද ):
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    යකෝ මේ බිත්තියක් අලල්ලා රාක්කයක් ගහන එක නූල් දාන්න ඕනේ තරම් දෙයක්ද බොලව් :eek: :eek: :eek: තවත් කටුවාපිටියක් කිරියට ඕනෙද ):
    sirawata man kalin danan hitiye naha L Bracket me wage adu gaanata ganna thiyenwa kiyala .. Original vidiyata බිත්තියක් අලල්ලා රාක්කයක් kiyana 5k/10k yana wadak ne .. mekata 450 giye .. man wage hama dema inernet eken dana ganna un meka ona tharam .. ehema ekekuta watii .. :rofl::rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අපේ ගෙදර ඔහොම එකක් හැදුවේ එලකිරිය හදන්නත් කලින්. L bracket කලින් දැකල නැද්ද? 2000 දි වගේ හැදුවේ ඔහොම එකක් අපේ ගෙදර. ඒක උඩ තමා පැදුරු ටික දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    කසල ගොඩක් වගේ නේ යකෝ එක උඩ..පිලිවෙලකට තියපන්කෝ.

    හිල් තුන වහලා දාපන් (y)

    yes wall putty danna baluwe .. ammo thawa badu patawanwa piliwelata :lol::lol::lol:

    bittiya thuwala karagena neh bosa

    bittiya sement + mati kalawam wage seen ekak thiyene .. hiya naha 40 years old ban ..
    ------ Post added on Jun 13, 2024 at 11:04 PM
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    අපේ ගෙදර ඔහොම එකක් හැදුවේ එලකිරිය හදන්නත් කලින්. L bracket කලින් දැකල නැද්ද? 2000 දි වගේ හැදුවේ ඔහොම එකක් අපේ ගෙදර. ඒක උඩ තමා පැදුරු ටික දාලා තියෙන්නේ.

    me wage ewa nam dakla thiyenwa ban .. ganane ..:yes::yes:

    41nF7elgByL.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    කසල ගොඩක් වගේ නේ යකෝ එක උඩ..පිලිවෙලකට තියපන්කෝ.

    හිල් තුන වහලා දාපන් (y)
    hil tika wahuwama kohomad eka amdan wage biththgiyata wade karanne
    lol