Room එක full seal කරලා fan දාන්න ?

clearblueSky

Junior member
  • Apr 4, 2018
    30
    8
    8
    Room එක full seal කරලා fan දාන්න ?

    dear elakiryans!

    room ekak full seal karoth AC daannama oneda ?

    fan 3,4k daala heat wechcha air eka room eken aliyata yawanna wena method ekak nadda ? :rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dear elakiryans!

    room ekak full seal karoth AC daannama oneda ?

    fan 3,4k daala heat wechcha air eka room eken aliyata yawanna wena method ekak nadda ? :rolleyes:

    exhaust fan udin heat air yawala room eke opposite side eke yatin cool air ganna kramayak thamai. ethakota thamai air flaw ekak thiynne habai ithi dust eka ewi, ewata filter ekak dannath wei. New ideas balamu
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    සිවිලිම උඩට මොනා හරි දාන්න heat resistant layer එකක් තියෙනවද ? Aluminum foil දාන එක effective ද ? ගොඩක්ම heat එක එන්නෙ වහල රත් වෙලා ඒ වහලෙ heat එක ගේ ඇතුලට ගහනවා. ceiling fan එක දැම්මොත් තවත් රෂ්නෙයි.:sorry:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    සිවිලිම උඩට මොනා හරි දාන්න heat resistant layer එකක් තියෙනවද ? Aluminum foil දාන එක effective ද ? ගොඩක්ම heat එක එන්නෙ වහල රත් වෙලා ඒ වහලෙ heat එක ගේ ඇතුලට ගහනවා. ceiling fan එක දැම්මොත් තවත් රෂ්නෙයි.:sorry:
    macfoil use kalanm ?