ROOM 1දී පොලිසිය පැන්නොත් නීතිය

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ROOM 1දී පොලිසිය පැන්නොත් නීතිය

    Thinetha_Web_1455114048.PNG

    Thinetha_Web_1455114038.PNG

    Thinetha_Web_1455114033.PNG

    උස්සපු 1කක් ... repost නම් sorry . දන්නේ නැති කට්ටියට වැදගත් වෙයි කියල හිතලයි දැම්මේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    පට්ට පට්ට... මේක ෂුවර් නේ බන් නැත්තන් පොලිසිය එක්ක ඔව්ව කතා කොරන්ඩ ගිහින් හොඳට තියෙන කන පලා ගන්ඩ වෙන්නේ...
    You must spread some
    Reputation around before giving it
    to Podi Dagaya again.
     
    • Like
    Reactions: Podi Dagaya

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පට්ට පට්ට... මේක ෂුවර් නේ බන් නැත්තන් පොලිසිය එක්ක ඔව්ව කතා කොරන්ඩ ගිහින් හොඳට තියෙන කන පලා ගන්ඩ වෙන්නේ...
    You must spread some
    Reputation around before giving it
    to Podi Dagaya again.

    Hiru 1ke site 1kaka tibbe.... Borunam wenna ba... Katakaranna monawa hari denagena inna 1kath loku deyakne.
    Hikzzzzzzzzz
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕව එවෙලෙට කියන්න බැහැනේ බන්..ඕකුන් කුදලාගෙන ගිහින් කෙල්ලගේ නම්බුව විනාස කරලා, වාචිකව හා ඇස් වලින් කෙල්ලව දූෂණය කරලා, ඔක්කොම කරලා තමා එවන්නේ...නීති කතා කරන්න ගියොත් එකටත් එක්කම අල්ලලා කුදලන් යනවා...වෙස බල්ලොනේ ඉන්නේ පොලිසි වල...

    මම නම් කියන්නේ රූම් ගානේ යන්නම එපා...හොදට හොයල බලල, පොලිසියෙන් පනින්නේ නැති තැනක් නම් ඉතින් කමක් නැහැ..යන්නම ඕනේ නම්..කසාද බැදලා හරි විදිහට ගෙදරට වෙලා ඕව කරන්න කියන එක තමයි මගේ අවවාදය..

    තමන් සිරාවට ලව් කරන කෙල්ලනම් ඔහොම පොලිසියෙන් අරන් ගිය්ටෝහ් කොච්චර සවුත්තුද කෙල්ලට? එක ජීවිත කාලෙම දෙන්නගේ සම්බන්දෙට කැළලක් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕව එවෙලෙට කියන්න බැහැනේ බන්..ඕකුන් කුදලාගෙන ගිහින් කෙල්ලගේ නම්බුව විනාස කරලා, වාචිකව හා ඇස් වලින් කෙල්ලව දූෂණය කරලා, ඔක්කොම කරලා තමා එවන්නේ...නීති කතා කරන්න ගියොත් එකටත් එක්කම අල්ලලා කුදලන් යනවා...වෙස බල්ලොනේ ඉන්නේ පොලිසි වල...

    මම නම් කියන්නේ රූම් ගානේ යන්නම එපා...හොදට හොයල බලල, පොලිසියෙන් පනින්නේ නැති තැනක් නම් ඉතින් කමක් නැහැ..යන්නම ඕනේ නම්..කසාද බැදලා හරි විදිහට ගෙදරට වෙලා ඕව කරන්න කියන එක තමයි මගේ අවවාදය..

    තමන් සිරාවට ලව් කරන කෙල්ලනම් ඔහොම පොලිසියෙන් අරන් ගිය්ටෝහ් කොච්චර සවුත්තුද කෙල්ලට? එක ජීවිත කාලෙම දෙන්නගේ සම්බන්දෙට කැළලක් වෙන්න පුළුවන්

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kolavari

    eththa ban....