මචන්ල මෙකයි සීන් එක. මට පොඩි ජොබ් කට්ටක් සෙට් උනා දෙහිවල. ඉතින් බන් මේකයි මට දැන් ඉන්න තැනක් නෑ. අනික බන් මට අර 6, 7 දෙනා ඉන්න තැන ඉන්න බෑ බන්. මට ටිකක් තනියම ඉන්න ඕන, ඒක රූම් එකෙ දෙන්නෙක් වගෙ හිටියට නම් කමක් නෑ. 6,7 ඉන්න තැන වල බාත්රූම් එහෙම යන්න ගියාම දන්නවනෙ, එපාවෙනවනෙ. පොට් එක තියෙන්නෙ නම් දෙහිවල ZOO එකට පොඩ්ඩක් එහා. තැනක් තියනම් කියපල්ලකො. ලොකු උදව්වක් බන්. සදුද එන්න බෑ නම් චාන්ස් එකක් දෙන්න බෑ කිව්ව.
ලොකු පඩියක් නම් නෑ මචන්ල 5000 ට අඩුවගෙ නම් ශේප්.
ලොකු පඩියක් නම් නෑ මචන්ල 5000 ට අඩුවගෙ නම් ශේප්.
Last edited:

