රත්තරං;18144969 said:
Silip-1-thumb-300xauto-5526.jpg


bump sinhalu

:cool::cool::cool::D:D
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අංගුලිමාල;18143174 said:
    inne colombo eth meka karanna hadanne udarata. podi cottage parak gahanna wage baluwe.
    kohoma unath uda idea eka nam hondayi. eham karoth seethala ennathi wenna medin foam dannath puluwan ona unoth passe.

    ඇලුමිනියම් ගාගන් වැඩි. ගැල්වනයිස් අගල හරි තුන් කාල හරි බොකස් වලින් ගහපන්. සිතල එන්නේ නැතිවෙන්න ග්ලාස් වුල් දාපන්. හැබැයි එක පොඩ්ඩක් සැලකිල්ලෙන් කරන්න ඕනි වැඩක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;18149429 said:
    සිවිලින් ගහන ශීට් බැරිද බන්?

    පාඩුයි. කැඩෙන්න බලනවනේ පොඩ්ඩ ඇත්තම්. අනික 4*4 නේ එන්නේ එතකොට ෆ්‍රේම් එකට යන වියදම වැඩි. නිට් නහ
     
    රත්තරං;18149429 said:
    සිවිලින් ගහන ශීට් බැරිද බන්?

    පාඩුයි. කැඩෙන්න බලනවනේ පොඩ්ඩ ඇත්තම්. අනික 4*4 නේ එන්නේ එතකොට ෆ්‍රේම් එකට යන වියදම වැඩි. නිට් නහ

    අනික බර වැඩි නේ බං. ඇනයක් ලඟින් කැඩුනොත් එහෙම හදන්නත් අමාරුයි.:(
     
    බ්ලොක් ගල් or ගඩොල්

    සිමෙන්ති නැතුව කරන්න බැලුවේ. දැන් හිතන් ඉන්නේ මොනවා හරි බෝඩ් ජාතියක් ගහන්න මුන් කියල තියන විදිහේ. කඩේකට ගිහින් බලන්න ඕන ගණන් එහෙම.:yes: