shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2"x2" ලී වලින් අඩි 2x4 ෆ්‍රේම් එකක් ගහල ඒකට හාඩ්බෝඩ් ගහන්න.අඩි 8x4 බෝඩ් එකක් රුපියල් 800ක් වගේ වෙන්නෙ.බෝඩ් වල ජොයින් වලට පොටි ඇදල පේන්ට් පාරක් දාගන්න.ඕක තමයි ලාබම ක්‍රමය
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    2"x2" ලී වලින් අඩි 2x4 ෆ්‍රේම් එකක් ගහල ඒකට හාඩ්බෝඩ් ගහන්න.අඩි 8x4 බෝඩ් එකක් රුපියල් 800ක් වගේ වෙන්නෙ.බෝඩ් වල ජොයින් වලට පොටි ඇදල පේන්ට් පාරක් දාගන්න.ඕක තමයි ලාබම ක්‍රමය
    Meka nam Niyamaii wageeeeeeeeeeee:nerd::nerd::nerd:
     
    අලුමිමියම් වලින් පුළුවන් ගැන වැඩි
    යකර වලින් පුළුවන් එට වැඩ ටිකක් අඩුයි

    ෆෙර්ම් එක ගහල එක ප්ලයිවුඩ් තුනීම ෂිට් එකෙන් මන් හිතන්නේ නුල් 2 ( කාල) රැලි වැටෙන්නේ නැති විදියට කවර කරපන්. එට පස්සේ කොන් වලට පොටි දාලා පේන්ට් කරපන් එළියට පෙන්නේ බිත්තියක් වගේ.

    1000 ද කොහෙද ආදී 8*4 ෂිට් එකක්. සුදු පට කවර එකෙක් එන එක තියනවා ගණන් එට වැඩ. උබට ලි යුස් කරලා උංත් කරන පුළුවන්

    උබ කොහෙද ඉන්නේ මහරගම නාවින්නේ තියනවා පොත එකක් එතන තියනවා 3*7 වගේ හොද ප්ලයිවුඩ් ෂිට් ඒවානම් ලාබයි

    inne colombo eth meka karanna hadanne udarata. podi cottage parak gahanna wage baluwe.
    kohoma unath uda idea eka nam hondayi. eham karoth seethala ennathi wenna medin foam dannath puluwan ona unoth passe.
     
    4*7 wage bn hariyatama mathaka na
    :):):)
    MDF or HDF
    aduma ganan balanne ;)
    Aluminium gypsem... Mn karala dennam wade....
    thanks kollo eth uda rata ban karanne:)
    Gypsem 8*4 tyane... Sq.ft 1k 340\360 athara thama paint karala....

    2"x2" ලී වලින් අඩි 2x4 ෆ්‍රේම් එකක් ගහල ඒකට හාඩ්බෝඩ් ගහන්න.අඩි 8x4 බෝඩ් එකක් රුපියල් 800ක් වගේ වෙන්නෙ.බෝඩ් වල ජොයින් වලට පොටි ඇදල පේන්ට් පාරක් දාගන්න.ඕක තමයි ලාබම ක්‍රමය
    board eka theth wennethi weyi neda paint karoth?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ලාභයි කියල කාඩ්බෝඩ් කෑලි වලිංනං පාටිශන් කරන්න එපා සිඞ්හලයෝ :(
    කාමරේ අනික් පැත්තට කොහෙ හරි යන වල් බල්ලො දෙන්නෙක් එහෙම රිංගුවොත් නිදාගෙන හමාරයි සද්දෙට :(
    සද්ධෙ එන්නැති දේකිං කරපං :yes: :yes:
    නැත්තං පස්සට පසුතැවෙන්න වෙයි :(
    බම්ප් :yes:
    :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අංගුලිමාල;18143178 said:
    :):):)

    aduma ganan balanne ;)

    thanks kollo eth uda rata ban karanne:)

    board eka theth wennethi weyi neda paint karoth?

    එහෙම අවුලක් වෙන්නෙ නෑ මචන්.හුණු ගාන්නෙ නැතිව නෝමල් පේන්ට් ගාන්න.ඕක තෙමෙන තැනක නෙමෙයිනෙ පාවිච්චි කරන්නෙ?
     
    එහෙම අවුලක් වෙන්නෙ නෑ මචන්.හුණු ගාන්නෙ නැතිව නෝමල් පේන්ට් ගාන්න.ඕක තෙමෙන තැනක නෙමෙයිනෙ පාවිච්චි කරන්නෙ?

    තෙමෙන තැනක නම් නෙවෙයි. තෙතමනේ තියෙයිද කියලයි බය. උඩරට.
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    2"x2" ලී වලින් අඩි 2x4 ෆ්‍රේම් එකක් ගහල ඒකට හාඩ්බෝඩ් ගහන්න.අඩි 8x4 බෝඩ් එකක් රුපියල් 800ක් වගේ වෙන්නෙ.බෝඩ් වල ජොයින් වලට පොටි ඇදල පේන්ට් පාරක් දාගන්න.ඕක තමයි ලාබම ක්‍රමය

    :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අංගුලිමාල;18144543 said:
    තෙමෙන තැනක නම් නෙවෙයි. තෙතමනේ තියෙයිද කියලයි බය. උඩරට.

    මලා.එහෙනම් ඔය වැඩේ හරියන්නෙ නැති වෙයි.ජිප්සම් බෝඩ් එකත් මම හිතන්නෙ නෑ ඔරොත්තු දෙයි කියල.හාඩ් බෝඩ් එක ඇදවෙයි.ජිප්සම් එකේ පුස් මතුවෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Silip-1-thumb-300xauto-5526.jpg

    bump sinhalu
     
    මලා.එහෙනම් ඔය වැඩේ හරියන්නෙ නැති වෙයි.ජිප්සම් බෝඩ් එකත් මම හිතන්නෙ නෑ ඔරොත්තු දෙයි කියල.හාඩ් බෝඩ් එක ඇදවෙයි.ජිප්සම් එකේ පුස් මතුවෙයි

    pus nam kamak ne ban pihidanna hari puluwan ne. price balala ehema karannayi hithuwe.:yes: