එක දවසකට නවතින්න room වල ගනං කොහොමද බං ඉස්සරනම් දාහටත් තිබ්බානෙ iimmigration එකට යන්න ගෙදර ඉදං ආවොත් ටයිම් මදි කලින් දවසෙ ගිහිල්ලා ඉන්න ඕන