Room yanna ready una ban

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    7A3A0443-0AAC-4185-8931-7C882F7EABC7.jpeg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    බෙල්ල කපන්නෙ නැතුව ඕන ඵකක්.

    හම්බෝ යකූ.. අරූ කරපු අළුකුත්තේරු වැඩේ නිසා දැන් ඔය වගේ බෑග් එකක් අරන් යන්නත් නෑ... :dull:

    වැඩිම උනොත් සති දෙකයි බං..බොහෝ දුරට සතියයි..ඊට පස්සෙ ඕව අමතකයි.
    ------ Post added on Mar 3, 2021 at 12:12 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෙල්ල කපලා මරපු එකෙන් ගත හැකි ආදර්ශ....

    1.කසාද බඳිනවා කියලා පොරොන්දු උනා නම් ඌ එක්ක රූම් ගානේ රිංගන්නෙ නැතුව,ඌට ගෙදරට එන්න කියාපන්.

    2.හම්බ වෙන්න යනවා නම් අහු මුලු වල කාමර අස්සෙ නොයා සෙනග ඉන්න ජනාකීර්ණ තැනකට සෙට් වෙයන්

    3.ඌ බැඳල නම්,ඩිවෝස් නෑ නම්,මොන බයිලෙ ගැහුවත් ඩිවෝස් එක වෙනකම් හිටපන්....නැත්නම් එහෙම මලොත් උඹට මැරෙන්න වෙන්නේ පෙම්වතියක් විදියට නෙවේ,අනියම් බිරිඳක් විදියට....බලපන් ඒ ව්චනෙ තියෙන කැත...

    4.ආදරේ කරන එක වැරදිත් නෑ...fb එක වැරදිත් නෑ.මනුස්සයෙක් විස්වාසකරන එක වැරදිත් නෑ.....නොදන්න අය අඳුනගන්න එක වැරදිත් නෑ...හැබැයි එක එකා එක්ක රූම් අස්සෙ රිංගන්න යන එක වැරදියි.

    5.යන මගුලක ගෙදරට ඇත්තම කියලා පලයල්ලා...ගෙදර උන්ට කියන්න බැරි ගමන් යන්න එපා....

    6.වැදගත්ම දේ,ඌ මොනවා කිව්වත් බූරුවා සේ අහන් ඉඳපන්.හැබැයි 100%ක් විස්වාස කරන්න යන්න එපා.සැකෙන් බලපන් හැම නිතරම.
    තව කියෙනවා නම් කියන්න මිත්‍රවරුණි...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715

    0.Delete Facebook
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,574
    113
    Somewhere in this world
    බෙල්ල කපලා මරපු එකෙන් ගත හැකි ආදර්ශ....

    1.කසාද බඳිනවා කියලා පොරොන්දු උනා නම් ඌ එක්ක රූම් ගානේ රිංගන්නෙ නැතුව,ඌට ගෙදරට එන්න කියාපන්.

    2.හම්බ වෙන්න යනවා නම් අහු මුලු වල කාමර අස්සෙ නොයා සෙනග ඉන්න ජනාකීර්ණ තැනකට සෙට් වෙයන්

    3.ඌ බැඳල නම්,ඩිවෝස් නෑ නම්,මොන බයිලෙ ගැහුවත් ඩිවෝස් එක වෙනකම් හිටපන්....නැත්නම් එහෙම මලොත් උඹට මැරෙන්න වෙන්නේ පෙම්වතියක් විදියට නෙවේ,අනියම් බිරිඳක් විදියට....බලපන් ඒ ව්චනෙ තියෙන කැත...

    4.ආදරේ කරන එක වැරදිත් නෑ...fb එක වැරදිත් නෑ.මනුස්සයෙක් විස්වාසකරන එක වැරදිත් නෑ.....නොදන්න අය අඳුනගන්න එක වැරදිත් නෑ...හැබැයි එක එකා එක්ක රූම් අස්සෙ රිංගන්න යන එක වැරදියි.

    5.යන මගුලක ගෙදරට ඇත්තම කියලා පලයල්ලා...ගෙදර උන්ට කියන්න බැරි ගමන් යන්න එපා....

    6.වැදගත්ම දේ,ඌ මොනවා කිව්වත් බූරුවා සේ අහන් ඉඳපන්.හැබැයි 100%ක් විස්වාස කරන්න යන්න එපා.සැකෙන් බලපන් හැම නිතරම.
    තව කියෙනවා නම් කියන්න මිත්‍රවරුණි...
    Facts 😘🇱🇰
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,966
    25,189
    113
    Fantasy

    Gym යන ඇන්ටිල ටෝක් කරන උනුත් දැන් ඉදන් පරිස්සමින් හරී. බෑග් එකකින් උබලගෙ කවන්දය හම්බෙන්න බැරි නෑ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,822
    22,109
    113
    Kaer Morhen
    thewitcher.com
    බෙල්ල කපලා මරපු එකෙන් ගත හැකි ආදර්ශ....

    1.කසාද බඳිනවා කියලා පොරොන්දු උනා නම් ඌ එක්ක රූම් ගානේ රිංගන්නෙ නැතුව,ඌට ගෙදරට එන්න කියාපන්.

    2.හම්බ වෙන්න යනවා නම් අහු මුලු වල කාමර අස්සෙ නොයා සෙනග ඉන්න ජනාකීර්ණ තැනකට සෙට් වෙයන්

    3.ඌ බැඳල නම්,ඩිවෝස් නෑ නම්,මොන බයිලෙ ගැහුවත් ඩිවෝස් එක වෙනකම් හිටපන්....නැත්නම් එහෙම මලොත් උඹට මැරෙන්න වෙන්නේ පෙම්වතියක් විදියට නෙවේ,අනියම් බිරිඳක් විදියට....බලපන් ඒ ව්චනෙ තියෙන කැත...

    4.ආදරේ කරන එක වැරදිත් නෑ...fb එක වැරදිත් නෑ.මනුස්සයෙක් විස්වාසකරන එක වැරදිත් නෑ.....නොදන්න අය අඳුනගන්න එක වැරදිත් නෑ...හැබැයි එක එකා එක්ක රූම් අස්සෙ රිංගන්න යන එක වැරදියි.

    5.යන මගුලක ගෙදරට ඇත්තම කියලා පලයල්ලා...ගෙදර උන්ට කියන්න බැරි ගමන් යන්න එපා....

    6.වැදගත්ම දේ,ඌ මොනවා කිව්වත් බූරුවා සේ අහන් ඉඳපන්.හැබැයි 100%ක් විස්වාස කරන්න යන්න එපා.සැකෙන් බලපන් හැම නිතරම.
    තව කියෙනවා නම් කියන්න මිත්‍රවරුණි...
    wadagath deyak kwamada koheda mechchra kalekata
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    බෙල්ල කපලා මරපු එකෙන් ගත හැකි ආදර්ශ....

    1.කසාද බඳිනවා කියලා පොරොන්දු උනා නම් ඌ එක්ක රූම් ගානේ රිංගන්නෙ නැතුව,ඌට ගෙදරට එන්න කියාපන්.

    2.හම්බ වෙන්න යනවා නම් අහු මුලු වල කාමර අස්සෙ නොයා සෙනග ඉන්න ජනාකීර්ණ තැනකට සෙට් වෙයන්

    3.ඌ බැඳල නම්,ඩිවෝස් නෑ නම්,මොන බයිලෙ ගැහුවත් ඩිවෝස් එක වෙනකම් හිටපන්....නැත්නම් එහෙම මලොත් උඹට මැරෙන්න වෙන්නේ පෙම්වතියක් විදියට නෙවේ,අනියම් බිරිඳක් විදියට....බලපන් ඒ ව්චනෙ තියෙන කැත...

    4.ආදරේ කරන එක වැරදිත් නෑ...fb එක වැරදිත් නෑ.මනුස්සයෙක් විස්වාසකරන එක වැරදිත් නෑ.....නොදන්න අය අඳුනගන්න එක වැරදිත් නෑ...හැබැයි එක එකා එක්ක රූම් අස්සෙ රිංගන්න යන එක වැරදියි.

    5.යන මගුලක ගෙදරට ඇත්තම කියලා පලයල්ලා...ගෙදර උන්ට කියන්න බැරි ගමන් යන්න එපා....

    6.වැදගත්ම දේ,ඌ මොනවා කිව්වත් බූරුවා සේ අහන් ඉඳපන්.හැබැයි 100%ක් විස්වාස කරන්න යන්න එපා.සැකෙන් බලපන් හැම නිතරම.
    තව කියෙනවා නම් කියන්න මිත්‍රවරුණි...
    Hitch's Guide to Room Dating........... :P
     
    • Haha
    Reactions: shadow134