Sri Lankan chat rooms

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කාලයක් ඇබ්බැහි වෙලා හිටියා Kaputa Chat එකේ. දැන්නම් මතක් කරද්දිත් ඩීප්‍රෙෂන් වගේ බන්. රියල් ලයිෆ් එකක් නැති සමාජ ඇරියස් පිටකරන කුනුහරපෙන් බැනගන්න මානසික ලෙඩ්ඩු වැහි වැහලා හිටියා.

    මම ඒ කාලේ හොඳ පුතා. බොහොම ඩීසන්ට් පිට කතා කලේ කෙල්ලො එක්ක එහෙම. සමහරුන්ව මැසෙන්ජර් එකටත් ඇඩ් කරන් හිටියා. අපරාදෙ ඒ කාලෙ මිස් කරගත්ත චාන්ස්.
     
    • Like
    Reactions: DiksonAlex

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,223
    4,583
    113
    keepayak tianawa. lake pankawe keepadenek hoyagena jangi adalada yanne, camera eke 4veniyata tiyana kallage photo eka mokakda wage eva danna patan aran pita ratiyan pawa awl wela inne. eka nisa metana dan na
     
    • Like
    Reactions: DiksonAlex