(මුල් ගීය - ඉස්සන් මගුරන් )
හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්..
මේ දැං එනවා ජෝඩු....
ලාබයි නෑ අඩුපාඩූ.... //
දෙකයි තුනයි හැම රූම් එකම දැං
ලාබෙට ඒකත් නැත්තේ....
දෙසිය පනහකට පැය දෙක ඉන්නේ
බැල්කනියේ රජ දහනේ.......
හෙට්ටු කරලාමයි ටියුශන් කොල්ලන්
කාමර හොය හොය යන්නේ....
තුට්ටු දෙකට පොඩි ලෑලි ගෙවල් වල..
උං සති අන්තයෙ ඉන්නේ.......
සිලිං බිලිං හඩ කිචි කිචි පොඩි හඩ...
ඇද උඩ ඇද යට එන්නේ.......
දොර වහගෙන උං ඇතුලේ දගලන..
හඩ විතරයි නේ ඇහුනේ.....
කෙට්ටු නංගිලයි මහත අක්කලයි...
කවුරුත් මෙහි රිංගන්නේ..
සෙල්ලං දානා අයියලා ගානේ..
කාලා බීලා යන්නේ.....
පැය දෙකතුනකිං සෙල්ලම ඉවරයි..
වෙන නෑ ආතල් දෙන්නේ...
වලව්වෙ හාමුගෙ නෝනා ආවත්...
වෙලාව වෙනසක් නෑ නේ.....
හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්..
මේ දැං එනවා ජෝඩු....
ලාබයි නෑ අඩුපාඩූ....
කාමර තියෙනවා යාලූ....
හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )
අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )
හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්..
මේ දැං එනවා ජෝඩු....
ලාබයි නෑ අඩුපාඩූ.... //
දෙකයි තුනයි හැම රූම් එකම දැං
ලාබෙට ඒකත් නැත්තේ....
දෙසිය පනහකට පැය දෙක ඉන්නේ
බැල්කනියේ රජ දහනේ.......
හෙට්ටු කරලාමයි ටියුශන් කොල්ලන්
කාමර හොය හොය යන්නේ....
තුට්ටු දෙකට පොඩි ලෑලි ගෙවල් වල..
උං සති අන්තයෙ ඉන්නේ.......
සිලිං බිලිං හඩ කිචි කිචි පොඩි හඩ...
ඇද උඩ ඇද යට එන්නේ.......
දොර වහගෙන උං ඇතුලේ දගලන..
හඩ විතරයි නේ ඇහුනේ.....
කෙට්ටු නංගිලයි මහත අක්කලයි...
කවුරුත් මෙහි රිංගන්නේ..
සෙල්ලං දානා අයියලා ගානේ..
කාලා බීලා යන්නේ.....
පැය දෙකතුනකිං සෙල්ලම ඉවරයි..
වෙන නෑ ආතල් දෙන්නේ...
වලව්වෙ හාමුගෙ නෝනා ආවත්...
වෙලාව වෙනසක් නෑ නේ.....
හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්..
මේ දැං එනවා ජෝඩු....
ලාබයි නෑ අඩුපාඩූ....
කාමර තියෙනවා යාලූ....
අනෙක් අප්සට් ගී කියවන්න.... 
මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )
වටේ පිටේ.. (අප්සට් ගී - 02 )
ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )
චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )
මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )
සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )
දුගද දැනී.....( අප්සට් ගී - 07)
තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)
සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)
තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)
නංගී කුමාරී - (අප්සට් ගී - 11)
පියුං අයියා- (අප්සට් ගී -12)

මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )
වටේ පිටේ.. (අප්සට් ගී - 02 )
ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )
චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )
මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )
සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )
දුගද දැනී.....( අප්සට් ගී - 07)
තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)
සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)
තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)
නංගී කුමාරී - (අප්සට් ගී - 11)
පියුං අයියා- (අප්සට් ගී -12)
හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )
අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )


