Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rooms ඇත ++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලෝ.... සුදු අම්මි...."

"හෙලෝ.... කියන්න මගේ අප්පච්චියෝ.."

"ඉතින් මැණික.. මොකද කරන්නේ.. ඔයාව ගොඩක් මතක් වෙනවා."

"මම මේ පාඩම් කරනවා මහත්තයෝ. 3rd year exam එක ලඟයිනේ. මේක ඉවරවෙලා ඔයා ගැන මම ගෙදරට කියන්නම්ද අයියේ"

"අනේ මන්දා වස්තු.. හෙටට අපි ආදරේ කරන්න අරන් මාස තුනයි. ඒ වුනාට මං ඔයාගේ අතින් ඇල්ලුවෙත් එක පාරයි. ඔයාව මීට් වුනෙත් දෙපාරයි. මම කැමතියි ගෙදරට කියන්න කලින් අපි තව ආදරේ කරනවා නම්..."

"ඉතින් සුදු අයියේ ම්‍ෙ මාස තුනට අපි හැමදාම කෝල් කලා, මැසේජ් කලා. ඔයා මං ගැන, මං ඔයා ගැන දැන් හැමදේම දන්නවා. ගෙදරට කීවම අපිට නිදහසේ ගොඩක් කල් ආදරේ කරන්න පුලුවන්නේ."

"මං දන්නේ නෑ.... එහෙනම් හෙටවත් මට ඔය සුදු මූණ බලන්න දෙනවද?"

"ම්...ම්...හෙට..???"

"මොකද ඇද ඇද ඉන්නේ.. එන්න බෑ නම් කියන්න"

"අපොයි මැට්ටා, තරහ ගියා නේද.. හ්ම්.. එන්නම්කෝ මං"

"ආදරෙයි මැණික පණටත් වඩා... එහෙනම් හෝල්ට් එකේ ඉන්න. මං ගන්න එන්නම්.."

"හා අප්පච්චියෝ.. මං තියන්නම් එහෙනම්. බුදුසරණයි අයියේ"

"බුදුසරණයි මැණික."

෴෴පසු දින෴෴

"අනේ ඔයා ආවද වස්තු. මං ටිකක් වෙලා ගියා.. sorry බබෝ"

"කමක් නෑ අයියේ. දැන් ඔයා ආවනේ.. අපි කොහෙද දැන් යන්නේ.."

"මගේ යාලුවෙක් ඉන්නවා. උගෙ ගෙවල් මේ ලඟ. එහෙ යමු අපි. ටිකක් නිදහසේ කතා කරන්නත් පුලුවන් අපිට. බයවෙන්න එපා. ඒ ගෙදර උගෙ අම්මලත් ඉන්නවා."

"යමු අයියේ.. සැක නෑ මට ඔයාව. ඒත් මේ වගේ ගමන් වලට මං කැමති නෑ. අද විතරයි හොඳේ. ඒකත් යාලුවගේ අම්මලත් ඉන්නවා කියපු නිසා."

"හරි හරි පණ්ඩිති... දැන් නැගහන්කො මගේ දඬු මොනරෙට.."

"අනේ... අයියේ. මේ කොහෙද? මේ යාලුවගේ ගෙදර නෙවෙයිනේ. දෙයියනේ කොහෙටද මේ මාව එක්කන් ආවේ. මොකක්ද මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ.. rooms ඇත.."

"අනේ මැණික. මෙතන කෑ ගහන්න එපා. කවුරැත් දකී. ඇතුලට යමුකෝ මං හැමදේම කියන්නම්"

"මට බෑ අයියා.. අපි ආයෙත් යමු. ප්ලීස් මාව බෝඩිමට දාගෙන යන්න. මට යන්න ඔිනි."

"තේරැම් ගන්න නංගි. අර මනුස්සයත් මේ පැත්ත බලන් ඉන්නවා. මට ලැජ්ජා නොකර ඇතුලට යමු. අදට විතරයි."

"ලැජ්ජාවක් තියෙනවා නම් ඇයි අයියා මෙතනට ආවේ. මට යන්න ඔිනි. වඳින්නම් ප්ලීස්."

"මං ආයේ කියන් නෑ.. වරෙන් යන්න."

"ආව්.. අත අරින්න. රිදෙනවා මගේ අත. අනේ.."

"මැණික, ඉඳගන්න මගේ ලඟින්. කෝ එන්න මේ ඇඳ ලඟට.. ඇයි මේ බයවෙලා.. මං ඔයාගේ නේද...ඇයි මේ"

"මට යන්න ඔිනි. ඔයාට ආදරේ කලේ මේ වගේ තැනකට එන්න නෙවෙයි. මාව තේරැම් ගන්න."

"ඔයා මගේ නම්, මං ඔයාගෙ නම් ඇයි බයවෙලා. මාව අවිශ්වාසද? මං ඔයාට යාලුවා ගැන කියලා බොරැ කීවෙි, නැත්නම් ඔයා මෙතනට කීයටවත් එන් නැති නිසා.. සමාවෙන්න වස්තු.. කඳුලු පිහදා ගන්න දැන් අඬන්න එපා. කෝ එන්න මගේ ලඟට.."

"ආයේ කවදාවත් මේ වැරැද්ද කරන්නෙපා. අදට සමාව දෙන්නම් අප්පච්චියෝ."

"මගේ හොඳ මැණික.. ඔයා අද ගොඩක් ලස්සනයි . මේ ලෝකේ මං දැකපු ලස්සනම කෙනා ඔයා. කවදාවත්ම අමතක කරන්නෑ"

"මාත් ආදරෙයි... ඇ..යි.. ඇයි අයියේ ඔය ශර්ට් එක ගලවන්නේ.. අපි දැන් යමු නේද?"

"පොඩි බබෙක් වෙන්න එපා. සල්ලි දීලා ආවෙි දුවලා යන්නද? ටිකක් නිදහසේ ඉඳලා යමු. අපි හැමදාම මීට් වෙන්නෑනේ නංගා. මට රස්නෙයි..ඒකයි ශර්ට් ගැලෙව්වේ. බය ද?"

"නෑ... අනේ අත අරින්නකෝ. එපා මාව ඉබින්න. ප්ලීස් මං මේවට කැමති නෑ. මට ගොඩක් බයයි. ආව් මගේ තොල... එපා.. රිදෙනවා"

"ආදරෙයි අම්මි. ඇයි මගේ ලඟ ඉන්න ආස නැත්ද?"

"ආසයි. ඒත් මෙහෙම නෙවෙයි.. එපා. එපා..ඔය වැඩේ කරන්න එපා. අනේ මගේ බ්ලවුස් එක. ආව් රිදෙනවා මට. අත අැරපන් මාව...... චටා...ස්"

" ආව්... මගේ කම්මුල. මොකක්ද තෝ ඒ කරේ. මට අත උස්සන්න හයියක් කොහෙන්ද තොට.."

" ඔව් මං අත ඉස්සුවා තමයි. මතක තියා ගනින් උඹත්. උඹ මගේ පලවෙනි ආදරේ අයියේ. මං උඹට කතා කරේ අප්පචිචී කියලා. ඒ උඹ මගේ දෙවෙනි අප්පචිචී වෙයි කියලා හිතන්. ඒ වචනේ ලොකු තේරැමක් තියෙනවා.. මං හිතුවේ උඹත් මට මගේ අප්පචිචී වගේම ආදරේ, ආරක්ෂාව, රැකවරණය දෙයි කියලා. උඹ ඒ වචනෙටත් ලැජ්ජාවක්.

කෙල්ලෙක් ආදරෙයි කියපු පලියට ඒකිව රෑම් අඳින්න තරම් තෝ බල්ලෙක් වෙයි කියලා මං හිතුවෙ නෑ අයියේ. කසාද බැඳලා හනිමූන් එකට යනකම් ඉවසන්න බැරි ඔයා මගේ ජීවිතේ ලස්සන කරන්නේ කොහොමද.. මගේ අරමුණු වලට යන්න ඔයා කොහොමද මට හයියක් වෙන්නේ.. අඩුම ඔයාට පුලුවන්ද මගෙ දරැවොන්ට හොඳ තාත්තෙක් වෙන්න. දරැවොත් මේ වැරැද්දම කරොත් ඔයා කොහොමද හිතට එකඟව උන්ට අවවාද කරන්නේ"

"මං ඔයාට ආදරෙයි නංගි. මං ඔයාව බඳිනවා. ඉතින් ඇයි මේවට බය.."

" තේරැම් ගන්න අයියා.. මේ වගේ පහත් වැඩ ආදරේ නාමෙන් කොහොමද ඔයා කරන්නේ. අපි බඳිනවා නම් ඇයි මේවට හදිසි. දෙමව්පියෝ මේවා දන්නවා නම් ඒ අයගේ හිත් වල ඇති වෙන ගින්දරට අපිට ජාති ජාතිත් සහගහයි. අපෙ දරැවොත් මේවා කරොත්...?

හරි ඔයා මාව බඳිනවා තමයි. ඒත් ඔයාගේ අතින් මං ගෑනියක් වුනාට පස්සේ ඔයාගේ ජීවිතේට කරදරයක් වුනොත්. එතකොට කවුද මගෙ අනාගතේ ගැන බලා ගන්නේ.."

"මං කියන දේ ඇහුවෙ නැත්නම් මං උඹේ පොටෝ ටික එඩිට් කරලා දානවා fb එකට.. තොට මං හොඳ වැඩක් කරනවා බැ**"

"ඉතින් දාපන්.. උඹ හිතුවද මම උඹ ලඟ වැඳ වැටෙයි කියලා. නෑ කෙල්ලෝ අපිට වැරදුනේ එතන. මාව බය කරලා උඹේ ආසාවල් ඉෂ්ට කර ගන්න තෝ හිතුවා නම් ඒක ලේසි වෙන් නෑ. ගෑනියෙක්ගේ ආදරේ වගේම ප්‍රභලයි ගෑනියෙක්ගේ වෛරයත්. මතක තියා ගනින්.

කොන්ද කෙලින් තියෙන පිරිමියෙක් නම් තෝ ඔය වගේ වැඩ වලින් පිරිම්කම පෙන්වන්න එපා. කෙල්ලෙක්ට ආදරේ කරලා, එ්කිගේ අනාගතේට අත දීලා, පෝරැවක් උඩ තියලා ඒකිව අරන් යන්න බැරි නම් උඹ නිවටයෙක්.. නිවටයෙක්ගේ දරැවෙක්ට උප්පත්තිය දෙන්න තරම් මං පව්කාර නෑ..

ඒ වගේම කෙල්ලෙක්ගේ හෙලුව සමාජ ජාල වලට දාන්නෙත්, ඒවා බලලා රස විඳින්නෙත්, ඒවගේ ඇත්ත නැත්ත නොබලා ඒවා famous කරන්නෙත් බල්ලොන්ගෙන් ජාතක වුනු උන්. මේ වචන සැර ඇති අයියේ. ඒත්, මතක තියා ගන්න ඒ වචන අනාත වුනු කෙල්ලෙක්ට සමාජය හදන කතා තරම් සැර නැති බව.. ."

"මට සමාවෙයන් කෙල්ලේ.... අපි යමු"

" මෙන්න අයියේ හෙල්මට් එක.. මම බහිනවා. මගෙන් සමාව ඉල්ලන්නෙපා. ඔයා කැමති දෙයක් කරන්න. මින් පස්සෙ ඔයා ගැන ආදරයක් මට නෑ. පුලුවන් නම් අම්මා, තාත්තට හොඳ පුතෙක් වෙන්න, නංගිට හොඳ සහෝදරයෙක් වෙන්න, දවසක ඔයාගේ වාසගමින් ඉපදෙන දරැවොන්ට හොඳ තාත්තෙක් වෙන්න. ඒ ඇති මට.

ආදරේ කියන්නේ රාගය නෙවෙයි. රාගය කියන්නේ ආදරේ නෙවෙයි.ආදරේ කියන්නේ පුලුන් ගොඩක් නම්, රාගය කියන්නේ ගිනි ගොඩක්. කවදාවත් ඒ දෙක එක තැන තියන්න බෑ. ඒ වගේම ලිංගිකත්වය මේ දෙකටම වඩා වෙනස්. බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් අතර තියෙන්නේ අන්න ඒ අපූරැ බැඳීම. ඒක තේරැම් අරන් ජීවත් වෙන්න. මං යනවා. බායි.."

"මට සමාවෙයන් කෙල්ලේ.."

[QUOTE="ll Naruto ll, post: 21692857, member: 559623"] [SIZE="4"]හෙලෝ.... සුදු අම්මි...." "හෙලෝ.... කියන්න මගේ අප්පච්චියෝ.." "ඉතින් මැණික.. මොකද කරන්නේ.. ඔයාව ගොඩක් මතක් වෙනවා." "මම මේ පාඩම් කරනවා මහත්තයෝ. 3rd year exam එක ලඟයිනේ. මේක ඉවරවෙලා ඔයා ගැන මම ගෙදරට කියන්නම්ද අයියේ" "අනේ මන්දා වස්තු.. හෙටට අපි ආදරේ කරන්න අරන් මාස තුනයි. ඒ වුනාට මං ඔයාගේ අතින් ඇල්ලුවෙත් එක පාරයි. ඔයාව මීට් වුනෙත් දෙපාරයි. මම කැමතියි ගෙදරට කියන්න කලින් අපි තව ආදරේ කරනවා නම්..." "ඉතින් සුදු අයියේ ම්‍ෙ මාස තුනට අපි හැමදාම කෝල් කලා, මැසේජ් කලා. ඔයා මං ගැන, මං ඔයා ගැන දැන් හැමදේම දන්නවා. ගෙදරට කීවම අපිට නිදහසේ ගොඩක් කල් ආදරේ කරන්න පුලුවන්නේ." "මං දන්නේ නෑ.... එහෙනම් හෙටවත් මට ඔය සුදු මූණ බලන්න දෙනවද?" "ම්...ම්...හෙට..???" "මොකද ඇද ඇද ඉන්නේ.. එන්න බෑ නම් කියන්න" "අපොයි මැට්ටා, තරහ ගියා නේද.. හ්ම්.. එන්නම්කෝ මං" "ආදරෙයි මැණික පණටත් වඩා... එහෙනම් හෝල්ට් එකේ ඉන්න. මං ගන්න එන්නම්.." "හා අප්පච්චියෝ.. මං තියන්නම් එහෙනම්. බුදුසරණයි අයියේ" "බුදුසරණයි මැණික." ෴෴පසු දින෴෴ "අනේ ඔයා ආවද වස්තු. මං ටිකක් වෙලා ගියා.. sorry බබෝ" "කමක් නෑ අයියේ. දැන් ඔයා ආවනේ.. අපි කොහෙද දැන් යන්නේ.." "මගේ යාලුවෙක් ඉන්නවා. උගෙ ගෙවල් මේ ලඟ. එහෙ යමු අපි. ටිකක් නිදහසේ කතා කරන්නත් පුලුවන් අපිට. බයවෙන්න එපා. ඒ ගෙදර උගෙ අම්මලත් ඉන්නවා." "යමු අයියේ.. සැක නෑ මට ඔයාව. ඒත් මේ වගේ ගමන් වලට මං කැමති නෑ. අද විතරයි හොඳේ. ඒකත් යාලුවගේ අම්මලත් ඉන්නවා කියපු නිසා." "හරි හරි පණ්ඩිති... දැන් නැගහන්කො මගේ දඬු මොනරෙට.." ෴෴෴෴෴෴෴෴෴෴෴ "අනේ... අයියේ. මේ කොහෙද? මේ යාලුවගේ ගෙදර නෙවෙයිනේ. දෙයියනේ කොහෙටද මේ මාව එක්කන් ආවේ. මොකක්ද මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ.. rooms ඇත.." "අනේ මැණික. මෙතන කෑ ගහන්න එපා. කවුරැත් දකී. ඇතුලට යමුකෝ මං හැමදේම කියන්නම්" "මට බෑ අයියා.. අපි ආයෙත් යමු. ප්ලීස් මාව බෝඩිමට දාගෙන යන්න. මට යන්න ඔිනි." "තේරැම් ගන්න නංගි. අර මනුස්සයත් මේ පැත්ත බලන් ඉන්නවා. මට ලැජ්ජා නොකර ඇතුලට යමු. අදට විතරයි." "ලැජ්ජාවක් තියෙනවා නම් ඇයි අයියා මෙතනට ආවේ. මට යන්න ඔිනි. වඳින්නම් ප්ලීස්." "මං ආයේ කියන් නෑ.. වරෙන් යන්න." "ආව්.. අත අරින්න. රිදෙනවා මගේ අත. අනේ.." ෴෴෴෴෴෴෴෴෴෴෴ "මැණික, ඉඳගන්න මගේ ලඟින්. කෝ එන්න මේ ඇඳ ලඟට.. ඇයි මේ බයවෙලා.. මං ඔයාගේ නේද...ඇයි මේ" "මට යන්න ඔිනි. ඔයාට ආදරේ කලේ මේ වගේ තැනකට එන්න නෙවෙයි. මාව තේරැම් ගන්න." "ඔයා මගේ නම්, මං ඔයාගෙ නම් ඇයි බයවෙලා. මාව අවිශ්වාසද? මං ඔයාට යාලුවා ගැන කියලා බොරැ කීවෙි, නැත්නම් ඔයා මෙතනට කීයටවත් එන් නැති නිසා.. සමාවෙන්න වස්තු.. කඳුලු පිහදා ගන්න දැන් අඬන්න එපා. කෝ එන්න මගේ ලඟට.." "ආයේ කවදාවත් මේ වැරැද්ද කරන්නෙපා. අදට සමාව දෙන්නම් අප්පච්චියෝ." "මගේ හොඳ මැණික.. ඔයා අද ගොඩක් ලස්සනයි . මේ ලෝකේ මං දැකපු ලස්සනම කෙනා ඔයා. කවදාවත්ම අමතක කරන්නෑ" "මාත් ආදරෙයි... ඇ..යි.. ඇයි අයියේ ඔය ශර්ට් එක ගලවන්නේ.. අපි දැන් යමු නේද?" "පොඩි බබෙක් වෙන්න එපා. සල්ලි දීලා ආවෙි දුවලා යන්නද? ටිකක් නිදහසේ ඉඳලා යමු. අපි හැමදාම මීට් වෙන්නෑනේ නංගා. මට රස්නෙයි..ඒකයි ශර්ට් ගැලෙව්වේ. බය ද?" "නෑ... අනේ අත අරින්නකෝ. එපා මාව ඉබින්න. ප්ලීස් මං මේවට කැමති නෑ. මට ගොඩක් බයයි. ආව් මගේ තොල... එපා.. රිදෙනවා" "ආදරෙයි අම්මි. ඇයි මගේ ලඟ ඉන්න ආස නැත්ද?" "ආසයි. ඒත් මෙහෙම නෙවෙයි.. එපා. එපා..ඔය වැඩේ කරන්න එපා. අනේ මගේ බ්ලවුස් එක. ආව් රිදෙනවා මට. අත අැරපන් මාව...... චටා...ස්" " ආව්... මගේ කම්මුල. මොකක්ද තෝ ඒ කරේ. මට අත උස්සන්න හයියක් කොහෙන්ද තොට.." " ඔව් මං අත ඉස්සුවා තමයි. මතක තියා ගනින් උඹත්. උඹ මගේ පලවෙනි ආදරේ අයියේ. මං උඹට කතා කරේ අප්පචිචී කියලා. ඒ උඹ මගේ දෙවෙනි අප්පචිචී වෙයි කියලා හිතන්. ඒ වචනේ ලොකු තේරැමක් තියෙනවා.. මං හිතුවේ උඹත් මට මගේ අප්පචිචී වගේම ආදරේ, ආරක්ෂාව, රැකවරණය දෙයි කියලා. උඹ ඒ වචනෙටත් ලැජ්ජාවක්. කෙල්ලෙක් ආදරෙයි කියපු පලියට ඒකිව රෑම් අඳින්න තරම් තෝ බල්ලෙක් වෙයි කියලා මං හිතුවෙ නෑ අයියේ. කසාද බැඳලා හනිමූන් එකට යනකම් ඉවසන්න බැරි ඔයා මගේ ජීවිතේ ලස්සන කරන්නේ කොහොමද.. මගේ අරමුණු වලට යන්න ඔයා කොහොමද මට හයියක් වෙන්නේ.. අඩුම ඔයාට පුලුවන්ද මගෙ දරැවොන්ට හොඳ තාත්තෙක් වෙන්න. දරැවොත් මේ වැරැද්දම කරොත් ඔයා කොහොමද හිතට එකඟව උන්ට අවවාද කරන්නේ" "මං ඔයාට ආදරෙයි නංගි. මං ඔයාව බඳිනවා. ඉතින් ඇයි මේවට බය.." " තේරැම් ගන්න අයියා.. මේ වගේ පහත් වැඩ ආදරේ නාමෙන් කොහොමද ඔයා කරන්නේ. අපි බඳිනවා නම් ඇයි මේවට හදිසි. දෙමව්පියෝ මේවා දන්නවා නම් ඒ අයගේ හිත් වල ඇති වෙන ගින්දරට අපිට ජාති ජාතිත් සහගහයි. අපෙ දරැවොත් මේවා කරොත්...? හරි ඔයා මාව බඳිනවා තමයි. ඒත් ඔයාගේ අතින් මං ගෑනියක් වුනාට පස්සේ ඔයාගේ ජීවිතේට කරදරයක් වුනොත්. එතකොට කවුද මගෙ අනාගතේ ගැන බලා ගන්නේ.." "මං කියන දේ ඇහුවෙ නැත්නම් මං උඹේ පොටෝ ටික එඩිට් කරලා දානවා fb එකට.. තොට මං හොඳ වැඩක් කරනවා බැ**" "ඉතින් දාපන්.. උඹ හිතුවද මම උඹ ලඟ වැඳ වැටෙයි කියලා. නෑ කෙල්ලෝ අපිට වැරදුනේ එතන. මාව බය කරලා උඹේ ආසාවල් ඉෂ්ට කර ගන්න තෝ හිතුවා නම් ඒක ලේසි වෙන් නෑ. ගෑනියෙක්ගේ ආදරේ වගේම ප්‍රභලයි ගෑනියෙක්ගේ වෛරයත්. මතක තියා ගනින්. කොන්ද කෙලින් තියෙන පිරිමියෙක් නම් තෝ ඔය වගේ වැඩ වලින් පිරිම්කම පෙන්වන්න එපා. කෙල්ලෙක්ට ආදරේ කරලා, එ්කිගේ අනාගතේට අත දීලා, පෝරැවක් උඩ තියලා ඒකිව අරන් යන්න බැරි නම් උඹ නිවටයෙක්.. නිවටයෙක්ගේ දරැවෙක්ට උප්පත්තිය දෙන්න තරම් මං පව්කාර නෑ.. ඒ වගේම කෙල්ලෙක්ගේ හෙලුව සමාජ ජාල වලට දාන්නෙත්, ඒවා බලලා රස විඳින්නෙත්, ඒවගේ ඇත්ත නැත්ත නොබලා ඒවා famous කරන්නෙත් බල්ලොන්ගෙන් ජාතක වුනු උන්. මේ වචන සැර ඇති අයියේ. ඒත්, මතක තියා ගන්න ඒ වචන අනාත වුනු කෙල්ලෙක්ට සමාජය හදන කතා තරම් සැර නැති බව.. ." "මට සමාවෙයන් කෙල්ලේ.... අපි යමු" ෴෴෴෴෴෴෴෴෴෴෴ " මෙන්න අයියේ හෙල්මට් එක.. මම බහිනවා. මගෙන් සමාව ඉල්ලන්නෙපා. ඔයා කැමති දෙයක් කරන්න. මින් පස්සෙ ඔයා ගැන ආදරයක් මට නෑ. පුලුවන් නම් අම්මා, තාත්තට හොඳ පුතෙක් වෙන්න, නංගිට හොඳ සහෝදරයෙක් වෙන්න, දවසක ඔයාගේ වාසගමින් ඉපදෙන දරැවොන්ට හොඳ තාත්තෙක් වෙන්න. ඒ ඇති මට. ආදරේ කියන්නේ රාගය නෙවෙයි. රාගය කියන්නේ ආදරේ නෙවෙයි.ආදරේ කියන්නේ පුලුන් ගොඩක් නම්, රාගය කියන්නේ ගිනි ගොඩක්. කවදාවත් ඒ දෙක එක තැන තියන්න බෑ. ඒ වගේම ලිංගිකත්වය මේ දෙකටම වඩා වෙනස්. බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් අතර තියෙන්නේ අන්න ඒ අපූරැ බැඳීම. ඒක තේරැම් අරන් ජීවත් වෙන්න. මං යනවා. බායි.." "මට සමාවෙයන් කෙල්ලේ.."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom