Rooms ඇත ++

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    හෙලෝ.... සුදු අම්‍මි...."

    "හෙලෝ.... කියන්න මගේ අප්පච්‍චියෝ.."
    "ඉතින් මැණික.. මොකද කරන්නේ.. ඔයාව ගොඩක් මතක් වෙනවා."
    "මම මේ‍ පාඩම්‍ කරනවා මහත්තයෝ. 3rd year exam එක ලඟයිනේ. මේක ඉවරවෙලා ඔයා ගැන මම ගෙදරට කියන්නම්‍ද අයියේ"
    "අනේ මන්දා වස්තු.. හෙටට අපි ආදරේ කරන්න අරන් මාස තුනයි. ඒ වුනාට මං ඔයාගේ අතින් ඇල්ලුවෙත් එක පාරයි. ඔයාව මීට්‍ වුනෙත් දෙපාරයි. මම කැමතියි ගෙදරට කියන්න කලින් අපි තව ආදරේ කරනවා නම්‍..."
    "ඉතින් සුදු අයියේ ම්‍ෙ මාස තුනට අපි හැමදාම කෝල් කලා, මැසේජ් කලා. ඔයා මං ගැන, මං ඔයා ගැන දැන් හැම⁣දේම දන්නවා. ගෙදරට කීවම අපිට නිදහසේ ගොඩක් කල් ආදරේ කරන්න පුලුවන්නේ."
    "මං දන්නේ නෑ.... එහෙනම් හෙටවත් මට ඔය සුදු මූණ බලන්න දෙනවද?"
    "ම්...ම්...හෙට..???"
    "මොකද ඇද ඇද ඉන්නේ.. එන්න බෑ නම් කියන්න"
    "අපොයි මැට්ටා, තරහ ගියා නේද.. හ්ම්.. එන්නම්කෝ මං"
    "ආදරෙයි මැණික පණටත් වඩා... එහෙනම් හෝල්ට් එකේ ඉන්න. මං ගන්න එන්නම්.."
    "හා අප්පච්‍චියෝ.. මං තියන්නම් එහෙනම්. බුදුසරණයි අයියේ"
    "බුදුසරණයි මැණික."
    ෴෴පසු දින෴෴
    "අනේ ඔයා ආවද වස්තු. මං ටිකක් වෙලා ගියා.. sorry බබෝ"
    "කමක් නෑ අයියේ. දැන් ඔයා ආවනේ.. අපි කොහෙද දැන් යන්නේ.."
    "මගේ යාලුවෙක් ඉන්නවා. උගෙ ගෙවල් මේ ලඟ. එහෙ යමු අපි. ටිකක් නිදහසේ කතා කරන්නත් පුලුවන් අපිට. බයවෙන්න එපා. ඒ ගෙදර උගෙ අම්මලත් ඉන්නවා."
    "යමු අයියේ.. සැක නෑ මට ඔයාව. ඒත් මේ වගේ ගමන් වලට මං කැමති නෑ. අද විතරයි හොඳේ. ඒකත් යාලුවගේ අම්මලත් ඉන්නවා කියපු නිසා."
    "හරි හරි පණ්ඩිති... දැන් නැගහන්කො මගේ දඬු මොනරෙට.."
    ෴෴෴෴෴෴෴෴෴෴෴
    "අනේ... අයියේ. මේ කොහෙද? මේ යාලුවගේ ගෙදර නෙවෙයිනේ. දෙයියනේ කොහෙටද මේ මාව එක්කන් ආවේ. මොකක්ද මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ.. rooms ඇත.."
    "අනේ මැණික. මෙතන කෑ ගහන්න එපා. කවුරැත් දකී. ඇතුලට යමුකෝ මං හැමදේම කියන්නම්"
    "මට බෑ අයියා.. අපි ආයෙත් යමු. ප්ලීස් මාව බෝඩිමට දාගෙන යන්න. මට යන්න ඔිනි."
    "තේරැම් ගන්න නංගි. අර මනුස්සයත් මේ පැත්ත බලන් ඉන්නවා. මට ලැජ්ජා නොකර ඇතුලට යමු. අදට විතරයි."
    "ලැජ්ජාවක් තියෙනවා නම් ඇයි අයියා මෙතනට ආවේ. මට යන්න ඔිනි. වඳින්නම් ප්ලීස්."
    "මං ආයේ කියන් නෑ.. වරෙන් යන්න."
    "ආව්.. අත අරින්න. රිදෙනවා මගේ අත. අනේ.."
    ෴෴෴෴෴෴෴෴෴෴෴
    "මැණික, ඉඳගන්න මගේ ලඟින්. කෝ එන්න මේ ඇඳ ලඟට.. ඇයි මේ බයවෙලා.. මං ඔයාගේ නේද...ඇයි මේ"
    "මට යන්න ඔිනි. ඔයාට ආදරේ කලේ මේ‍ වගේ තැනකට එන්න නෙවෙයි. මාව තේරැම් ගන්න."
    "ඔයා මගේ නම්, මං ඔයාගෙ නම් ඇයි බයවෙලා. මාව අවිශ්වාසද? මං ඔයාට යාලුවා ගැන කියලා බොරැ කීවෙි, නැත්නම් ඔයා මෙතනට කීයටවත් එන් නැති නිසා.. සමාවෙන්න වස්තු.. කඳුලු පිහදා ගන්න දැන් අඬන්න එපා. කෝ එන්න මගේ ලඟට.."
    "ආයේ කවදාවත් මේ වැරැද්ද කරන්නෙපා. අදට සමාව දෙන්නම් අප්පච්‍චියෝ."
    "මගේ හොඳ මැණික.. ඔයා අද ගොඩක් ලස්සනයි . මේ ලෝකේ මං දැකපු ලස්සනම කෙනා ඔයා. කවදාවත්ම අමතක කරන්නෑ"
    "මාත් ආදරෙයි... ඇ..යි.. ඇයි අයියේ ඔය ශර්ට් එක ගලවන්නේ.. අපි දැන් යමු නේද?"
    "පොඩි බබෙක් වෙන්න එපා. සල්ලි දීලා ආවෙි දුවලා යන්නද? ටිකක් නිදහසේ ඉඳලා යමු. අපි හැමදාම මීට් වෙන්නෑනේ නංගා. මට රස්නෙයි..ඒකයි ශර්ට් ගැලෙව්වේ. බය ද?"
    "නෑ... අනේ අත අරින්නකෝ. එපා මාව ඉබින්න. ප්ලීස් මං මේවට කැමති නෑ. මට ගොඩක් බයයි. ආව් මගේ තොල... එපා.. රිදෙනවා"
    "ආදරෙයි අම්මි. ඇයි මගේ ලඟ ඉන්න ආස නැත්ද?"
    "ආසයි. ඒත් මෙහෙම නෙවෙයි.. එපා. එපා..ඔය වැඩේ කරන්න එපා. අනේ මගේ බ්ලවුස් එක. ආව් රිදෙනවා මට. අත අැරපන් මාව...... චටා...ස්"
    " ආව්... මගේ කම්මුල. මොකක්ද තෝ ඒ කරේ. මට අත උස්සන්න හයියක් කොහෙන්ද තොට.."
    " ඔව් මං අත ඉස්සුවා තමයි. මතක තියා ගනින් උඹත්. උඹ මගේ පලවෙනි ආදරේ අයියේ. මං උඹට කතා කරේ අප්පචිචී⁣ කියලා. ඒ උඹ මගේ දෙ⁣වෙනි අප්පචිචී⁣ වෙයි කියලා හිතන්. ඒ වචනේ ලොකු තේරැමක් තියෙනවා.. මං හිතුවේ උඹත් මට මගේ අප්පචිචී⁣ වගේම ආදරේ, ආරක්ෂාව, රැකවරණය දෙයි කියලා. උඹ ඒ වචනෙටත් ලැජ්ජාවක්.
    කෙල්ලෙක් ආදරෙයි කියපු පලියට ඒකිව රෑම් අඳින්න තරම් තෝ බල්ලෙක් වෙයි කියලා මං හිතුවෙ නෑ අයියේ. කසාද බැඳලා හනිමූන් එකට යනකම් ඉවසන්න බැරි ඔයා මගේ ජීවිතේ ලස්සන කරන්නේ කොහොමද.. මගේ අරමුණු වලට යන්න ඔයා කොහොමද මට හයියක් වෙන්නේ.. අඩුම ඔයාට පුලුවන්ද මගෙ දරැවොන්ට හොඳ තාත්තෙක් වෙන්න. දරැවොත් මේ වැරැද්දම කරොත් ඔයා කොහොමද හිතට එකඟව උන්ට අවවාද කරන්නේ"
    "මං ඔයාට ආදරෙයි නංගි. මං ඔයාව බඳිනවා. ඉතින් ඇයි මේවට බය.."
    " තේරැම් ගන්න අයියා.. මේ වගේ පහත් වැඩ ආදරේ නාමෙන් කොහොමද ඔයා කරන්නේ. අපි බඳිනවා නම් ඇයි මේවට හදිසි. දෙමව්පියෝ මේවා දන්නවා නම් ඒ අයගේ හිත් වල ඇති වෙන ගින්දරට අපිට ජාති ජාතිත් සහගහයි. අපෙ දරැවොත් මේවා කරොත්...?
    හරි ඔයා මාව බඳිනවා තමයි. ඒත් ඔයා⁣ගේ අතින් මං ගෑනියක් වුනාට පස්සේ ඔයාගේ ජීවිතේට කරදරයක් වුනොත්. එතකොට කවුද මගෙ අනාගතේ ගැන බලා ගන්නේ.."
    "මං කියන දේ ඇහුවෙ නැත්නම් මං උඹේ පොටෝ ටික එඩිට් කරලා දානවා fb එකට.. තොට මං හොඳ වැඩක් කරනවා බැ**"
    "ඉතින් දාපන්.. උඹ හිතුවද මම උඹ ලඟ වැඳ වැටෙයි කියලා. නෑ කෙල්ලෝ අපිට වැරදුනේ එතන. මාව බය කරලා උඹේ ආසාවල් ඉෂ්ට කර ගන්න තෝ හිතුවා නම් ඒක ලේසි වෙන් නෑ. ගෑනියෙක්ගේ ආදරේ වගේම ප්‍රභලයි ගෑනියෙක්ගේ වෛරයත්. මතක තියා ගනින්.
    කොන්ද කෙලින් තියෙන පිරිමියෙක් නම් තෝ ඔය වගේ වැඩ වලින් පිරිම්කම පෙන්වන්න එපා. කෙල්ලෙක්ට ආදරේ කරලා, එ්කිගේ අනාගතේට අත දීලා, පෝරැවක් උඩ තියලා ඒකිව අරන් යන්න බැරි නම් උඹ නිවටයෙක්.. නිවටයෙක්ගේ දරැවෙක්ට උප්පත්තිය දෙන්න තරම් මං පව්කාර නෑ..
    ඒ වගේම කෙල්ලෙක්ගේ හෙලුව සමාජ ජාල වලට දාන්නෙත්, ඒවා බලලා රස විඳින්නෙත්, ඒවගේ ඇත්ත නැත්ත නොබලා ඒවා famous කරන්නෙත් බල්ලොන්ගෙන් ජාතක වුනු උන්. මේ වචන සැර ඇති අයියේ. ඒත්, මතක තියා ගන්න ඒ වචන අනාත වුනු කෙල්ලෙක්ට සමාජය හදන කතා තරම් සැර නැති බව.. ."
    "මට සමාවෙයන් කෙල්ලේ.... අපි යමු"
    ෴෴෴෴෴෴෴෴෴෴෴
    " මෙන්න අයි⁣යේ හෙල්මට් එක.. මම බහිනවා. මගෙන් සමාව ඉල්ලන්නෙපා. ඔයා කැමති දෙයක් කරන්න. මින් පස්සෙ ඔයා ගැන ආදරයක් මට නෑ. පුලුවන් නම් අම්මා, තාත්තට හොඳ පුතෙක් වෙන්න, නංගිට හොඳ සහෝදරයෙක් වෙන්න, දවසක ඔයාගේ වාසගමින් ඉපදෙන දරැවොන්ට ⁣හොඳ තාත්තෙක් වෙන්න. ඒ ඇති මට.
    ආදරේ කියන්නේ රාගය නෙවෙයි. රාගය කියන්නේ ආදරේ නෙවෙයි.ආදරේ කියන්නේ පුලුන් ගොඩක් නම්, රාගය කියන්නේ ගිනි ගොඩක්. කවදාවත් ඒ දෙක එක තැන තියන්න බෑ. ඒ වගේම ලිංගිකත්වය මේ දෙකටම වඩා වෙනස්. බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් අතර තියෙන්නේ අන්න ඒ අපූරැ බැඳීම. ඒක තේරැම් අරන් ජීවත් වෙන්න. මං යනවා. බායි.."
    "මට සමාවෙයන් කෙල්ලේ.."
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔහොම කෙල්ලෝ දැන් ඉන්නේ බොහොම අඩුවෙන්. පොඩ්ඩක් අදි මදි කරල කකුල් දෙක ඈත් කරනවා බන්.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්. චටා...ස්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,281
    7,561
    113
    Kotahena
    hehe :rofl: me kohe kellekda ban dote da
    gon ganu bandath maha loku sapak na melo rahak nathi ganu
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,822
    16,658
    113
    Colombo
    පව් එකිත් එක්ක යාලු වෙන කොල්ලෝ. සදා අනාතයි. ලොල්
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ඌ කෙල්ල virgin ද? කියල බලන්න යන්න ඇති නේද?
     

    kaluwaruls

    Member
    May 24, 2017
    23
    1
    0
    gampaha
    අපේ එකී නම් කියන්නේ මාව රූම් එක්කන් පලකෝ:P අනේ එක්කන් යන්නකෝ කියලා,ඔයා නම් හොද නෑ මන් කියලත් ඔයා එක්කන් යන්නෑ නෝටියා ලූ:lol::P:rofl: