root help Nexus 7

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මචන් මගේ Google Nexus 7 tab එක root කරන්න හිතාගෙන ඉන්නේ,
    මම tab එක root කළොත් මට normal විදිහට android update කරන්න බැරි වෙනවද??
    :eek: :eek: :eek: :eek:

    Waradi root kalaata awulak na custom recovery ekak dammoth thama baruwa yanne. Man gaawa thiyenneth nexus 7 ekak thama

    http://www.elakiri.com/forum/showthread.php?t=1471497
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    උබ හරිම වාසනාවන්තයි ,,,,
    ඕනිම කරන වැඩ්ඩාවම හම්බවෙලා තියෙන්නේ .......:)

    Blushing.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    විහිළුවට නෙවෙයි නවෝ කිව්වේ ,,,
    ඔබතුමා මෙතැන ඉන්න අපි සැමට කල උදව් උපකාර දිහා බැලුවොත්.
    සම්මාන උළෙලක් පවත්වා සම්මානයක් දෙන්න වටිනවා.......
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    000203FA.gif



    විහිළුවට නෙවෙයි නවෝ කිව්වේ ,,,
    ඔබතුමා මෙතැන ඉන්න අපි සැමට කල උදව් උපකාර දිහා බැලුවොත්.
    සම්මාන උළෙලක් පවත්වා සම්මානයක් දෙන්න වටිනවා.......

    පිස්සුද බං, අර චිරි චිරි කොල්ලයි තිලිණ කොල්ලයි තමා වැඩිපුරම උදව්කරන්නේ එළකිරි එකේ :yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    000203FA.gif



    විහිළුවට නෙවෙයි නවෝ කිව්වේ ,,,
    ඔබතුමා මෙතැන ඉන්න අපි සැමට කල උදව් උපකාර දිහා බැලුවොත්.
    සම්මාන උළෙලක් පවත්වා සම්මානයක් දෙන්න වටිනවා.......
    :yes::yes::yes::yes:
    ow machnnn aththa kathawa.