CCTV කැමරා HELP

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,132
    672
    113
    Kegalle
    මචන්ලා මගේ ගෙයක් තියෙනවා මාතර මන් ඉන්නේ කෑගල්ලේ කෑගල්ලේ ගෙදර dahua cctv camera system එකක් ගහලා තියෙන්නේ. Normal Wire අදින system එකක් 8CH. මට දැන් ඕනී මාතර ගෙදරට එක outdoor camera එකක් හයි කරලා ඒක ගෙදර dvr එක හරහා ඒකේ monitor screen එකෙන් බලන්න. Dahua එකේම outdoor camera නම් තියේ හැබැයි cctv කරන අය කියන්නේ phone එකෙන් බලන්න විතරයි හදන්න පුලුවන් කියලා.

    HELP
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,672
    2
    3,700
    113
    Earth
    DVR / HVR එකේ Record වෙනවනම් ඔයාට Monitor එකෙන් බලන්න පුලුවන් වෙන්න ඕන. එකේ HDMI Cable එකක් ඇති. සමහර විට උන්දැලා කියන්න ඇත්තෙ Wifi / 4G Camera ගැනද දන්නෙ නෑ.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,132
    672
    113
    Kegalle
    DVR / HVR එකේ Record වෙනවනම් ඔයාට Monitor එකෙන් බලන්න පුලුවන් වෙන්න ඕන. එකේ HDMI Cable එකක් ඇති. සමහර විට උන්දැලා කියන්න ඇත්තෙ Wifi / 4G Camera ගැනද දන්නෙ නෑ.
    Ow ewa kiuwe
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,672
    2
    3,700
    113
    Earth
    Ow ewa kiuwe


    Camera 2/3 ක් වගේනම් ලොකු අවුලක් නෑ. හැබැයි එකම Wifi එකෙන් සමහර විට පොඩි Lag එකක් එන්න පුලුවන් කැමරා දෙක තුනක් එක පාරට බලන්වනම්. දැන් එන DVR ඇත්තටම DVR නෙවෙයි HVR. ඒක නිසා ඔයාට Wifi Camera උනත් එකට Connect කරන්න පුලුවන්. කැමරා ප්‍රමානෙ එක්ක යන System එක Decide කරගන්න. ටිකක් ලොකු කැමරා ප්‍රමානයක් ගහනවනම් 6 / 7 + ක් වගේ හොදම දේ Wired-IP / Analog කැමරා වලට යන එක. මේ ප්‍රමානේ Wifi වලින් Manage කරන්න බැරි කමක් නෑ (Wifi DVR එකක් එක්ක), ඒත් පොඩි Lag එකක් එනවා. ගෙදරක් නම් හුගක් වෙලාවට කැමරා 8+ යන්න ඉඩ තියෙනවා හරියට Cover කරනවනම්.
     
    • Like
    Reactions: LPMAC and signshop