Root Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Machna mama Use karnna Sony Xperia Z2 4n ekak mata eka root kara ganna ona me thiynna 4n eka info meka root karana widhak kiypanko
    23bfdc0312.png
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    http://www.elakiri.com/forum/showthread.php?t=1672100

    මේ තියෙන්නේ මචං..

    http://forum.xda-developers.com/xperia-z2/general/tool-rooting-23-5-1-291-supersu-t3437280

    ____

    මම නම් කරේ 4.x වලට downgrade කරලා, ඒක root කරලා, pre-rooted ftf එකක් flash කරපු එක.

    ඔය උඩ xda tute එක හරි ගියේ නැත්නම් 4.x or 5.x downgrade කරලා towelroot or kingroot වලින් root කරලා pre-rooted zip එකක් flash කරන්න recovery වලින්..

    මොන හරි තිබ්බොත් අහන්න..

    ___

    backup කරගෙන ඉන්න කෝකටත්.

    kiyapu eka dayakwat taruna na bn:baffled:
    :baffled: wena lasi widhak naddda me thiynna os ekama wemas nokara karnna
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    kiyapu eka dayakwat taruna na bn:baffled:
    :baffled: wena lasi widhak naddda me thiynna os ekama wemas nokara karnna

    :eek:

    z2 එකට One click root තියෙන්නේ 5.x (lollipop) n 4.x (kitkat) විතරයි..

    6.0.1 (MM) root ක‍රන්න එක්කෝ මේකේ විදිහට කරන්න ඕනේ
    http://forum.xda-developers.com/xperia-z2/general/tool-rooting-23-5-1-291-supersu-t3437280

    නැත්නම් Lollipop or Kitkat වලට downgrade කරලා ඉන්න ඕනේ.

    නැත්නම් root එනකන් බලන් ඉන්න මාස ගානක්.

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :eek:

    z2 එකට One click root තියෙන්නේ 5.x (lollipop) n 4.x (kitkat) විතරයි..

    6.0.1 (MM) root ක‍රන්න එක්කෝ මේකේ විදිහට කරන්න ඕනේ
    http://forum.xda-developers.com/xperia-z2/general/tool-rooting-23-5-1-291-supersu-t3437280

    නැත්නම් Lollipop or Kitkat වලට downgrade කරලා ඉන්න ඕනේ.

    නැත්නම් root එනකන් බලන් ඉන්න මාස ගානක්.

    machna meham karama os ekata aul wenna na neda
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :eek:

    z2 එකට One click root තියෙන්නේ 5.x (lollipop) n 4.x (kitkat) විතරයි..

    6.0.1 (MM) root ක‍රන්න එක්කෝ මේකේ විදිහට කරන්න ඕනේ
    http://forum.xda-developers.com/xperia-z2/general/tool-rooting-23-5-1-291-supersu-t3437280

    නැත්නම් Lollipop or Kitkat වලට downgrade කරලා ඉන්න ඕනේ.

    නැත්නම් root එනකන් බලන් ඉන්න මාස ගානක්.

    mokkda bn me flash - flashtool kiyala thiynna meka:eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mokkda bn me flash - flashtool kiyala thiynna meka:eek:
    Flashtool - Sony
    Ordin - Samsung
    Mi Tool - Xiaomi

    oya tool walin thamayi software gahanne. ubta Root kara ganna one nam, lesi wade thamai

    Root karapu (Pre-Rooted) firmware ekak flah karana eka.