රැල්ලේ හැටියට මම සයිටම් විරෝධීය... මොකද හැමෝම සයිටම් විරෝධී නිසාය... මොලෙන් හිතුවොත් සයිටම් නියාමනය කල යුතුය.. පුද්ගලික විශ්ව විද්‍යාල අවශය වේ... ඩොකා ලා කෑ ගහන හේතු , නර්ස් ලා කෑ ගහන හේතු සයිටම් යන උන් කෑ ගහන හේතු උන්ගේ අම්මල අප්පලා කෑ ගහන හේතු බොහෝවිට පුද්ගලික අරමුණුය..
ඒවා කෙසේ වෙතත් මේ කරපු වැඩේ නම් පට්ට ක්‍රියේටිව් වැඩකි...
ඒවා කෙසේ වෙතත් මේ කරපු වැඩේ නම් පට්ට ක්‍රියේටිව් වැඩකි...




පබ්ලිසිටිය නෙගටිව් නැති වුනා කියමුකෝ...එත් එකෙන් සමාජයේ සයිටම් එකට විරුද්දව මතයක් ඇති වුනේ නැහැනේ...ඒ නිසා එතන මේ වෑයම අසාර්ථකයි 





