Rosy Senanayaka ගේ දුවගේ Photo එකේ Scene එක
මේක අද බුකියෙයි එලකිරියෙයි ගොඩක් අය කතාවුනා නෙහ්?
ගොඩක් උන් කියලා තිබ්බේ ඉතින් මේකේ මොකක්ද අවුල? ඇයි කෙල්ලොන්ට මෙහෙම ඉන්න බරිද? ලිංගික ඉර්ශියවද ? යකෝ තම හිත මිත්රයෝ එක්ක මේවගේ ඉඳල අපිත් ඕනේ තරම් ෆොටෝස් ගන්නේ. මේකෙ වරදක් දනින්නෙත් නෑ.
එහෙනම් යකෝ ඉස්සර නාමල් රාජපක්ෂ යෝෂිත රෝහිත මාලක අරුන් මුන් කෙල්ලො එක්ක ක්ලබ් ගිහින් අනන් මනන් ෆොටෝස් දැක්කම මේ අද මේක හොඳයි කියන උන් කැගැහුවේ "අපේ සල්ලී රටේ සල්ලී කාලකන්නි බේබිල සැප ගන්න අප්පොච්චා රජ කරන්න අනන් මනන් කියල?"
උන් එහෙම හිටපුවම කැගහපු අය අද ඇයි මේක හොඳයි කියන්නේ? එහෙනම් මේයාලා පිස්සු කෙලින්නෙත් අපේ සල්ලී වලින් කියන්න පුලුවම්නේ?
පක්ෂ අවුලකට නෙවෙයි දැම්මේ. මට ඔය මොන පක්ෂෙත් එකයි. අපි හම්බ කර ගත්තොත් අපි කනවා. ඒත් කෙනෙකුට එකක් තව කෙනෙකුට එකක්.. අන්න එහෙම හිතුන නිසයි මෙක දැම්මේ.
ලොල් ඕයි කෙලින් මූණ දෙන්න බැරුව හැංගිලා රෙප් කපන එවුන්ට නම් කියන්න තියන්නේ කෙලින් මූණ දෙන්න බැරුව රෙන **නයෝ කියල විතරයි.

Last edited:

(fucking sure so will all of you assholes)