Rosy Senanayaka ගේ දුවගේ Photo එකේ Scene එක​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Rosy Senanayaka ගේ දුවගේ Photo එකේ Scene එක​

    මේක අද බුකියෙයි එලකිරියෙයි ගොඩක් අය කතාවුනා නෙහ්?

    ගොඩක් උන් කියලා තිබ්බේ ඉතින් මේකේ මොකක්ද අවුල​? ඇයි කෙල්ලොන්ට මෙහෙම ඉන්න බරිද​? ලිංගික ඉර්ශියවද ? යකෝ තම හිත මිත්‍රයෝ එක්ක මේවගේ ඉඳල අපිත් ඕනේ තරම් ෆොටෝස් ගන්නේ. මේකෙ වරදක් දනින්නෙත් නෑ.

    එහෙනම් යකෝ ඉස්සර නාමල් රාජපක්‍ෂ යෝෂිත රෝහිත මාලක අරුන් මුන් කෙල්ලො එක්ක ක්ලබ් ගිහින් අනන් මනන් ෆොටෝස් දැක්කම මේ අද මේක හොඳයි කියන උන් කැගැහුවේ "අපේ සල්ලී රටේ සල්ලී කාලකන්නි බේබිල සැප ගන්න අප්පොච්චා රජ කරන්න අනන් මනන් කියල​?"

    උන් එහෙම හිටපුවම කැගහපු අය අද ඇයි මේක හොඳයි කියන්නේ? එහෙනම් මේයාලා පිස්සු කෙලින්නෙත් අපේ සල්ලී වලින් කියන්න පුලුවම්නේ?

    පක්‍ෂ අවුලකට නෙවෙයි දැම්මේ. මට ඔය මොන පක්‍ෂෙත් එකයි. අපි හම්බ කර ගත්තොත් අපි කනවා. ඒත් කෙනෙකුට එකක් තව කෙනෙකුට එකක්.. අන්න එහෙම හිතුන නිසයි මෙක දැම්මේ.

    11351180_1576246695975771_822959187547438888_n.jpg

    ලොල් ඕයි කෙලින් මූණ දෙන්න බැරුව හැංගිලා රෙප් කපන එවුන්ට නම් කියන්න තියන්නේ කෙලින් මූණ දෙන්න බැරුව රෙන **නයෝ කියල විතරයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නාමල් කරත්, රෝසිගේ ළමයි කරත් කවුරු කරත් එකයි මට නම්. ඔහොම ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් නමුත් ඒකෙන් පුද්ගලයාගේ හැදියාව පෙන්නුම් කරනවා කියලා අමතක කරන්න එපා, සමහර අය නම් ලොකු ටෝක් දෙනවා මෙහෙම හිටියට මොකද අරම හිටියට මොකද , එහෙම කියන්නේ ඉතින් සංස්කෘතියක්, රටක් ජාතියක් නැති ආතක් පාතක් නැතුව හැදුන මිනිස්සු තමයි. දැන් මේකටත් ඇවිත් බයිලාවක් කියලා යයි මම නම් ඕවට reply කරන්න යන්නේ නෑ.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    අපිට මොකෝ බන් උන් කොහොම හිටියට? හැම එකාම කන ඒවයි හුකන ඒවයි රෙන ඒවයි හොයන්න අපිට වෙන වැඩ නැද්ද බන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    නාමල් කරත්, රෝසිගේ ළමයි කරත් කවුරු කරත් එකයි මට නම්. ඔහොම ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් නමුත් ඒකෙන් පුද්ගලයාගේ හැදියාව පෙන්නුම් කරනවා කියලා අමතක කරන්න එපා, සමහර අය නම් ලොකු ටෝක් දෙනවා මෙහෙම හිටියට මොකද අරම හිටියට මොකද , එහෙම කියන්නේ ඉතින් සංස්කෘතියක්, රටක් ජාතියක් නැති ආතක් පාතක් නැතුව හැදුන මිනිස්සු තමයි. දැන් මේකටත් ඇවිත් බයිලාවක් කියලා යයි මම නම් ඕවට reply කරන්න යන්නේ නෑ.

    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නාමල් කරත්, රෝසිගේ ළමයි කරත් කවුරු කරත් එකයි මට නම්. ඔහොම ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් නමුත් ඒකෙන් පුද්ගලයාගේ හැදියාව පෙන්නුම් කරනවා කියලා අමතක කරන්න එපා, සමහර අය නම් ලොකු ටෝක් දෙනවා මෙහෙම හිටියට මොකද අරම හිටියට මොකද , එහෙම කියන්නේ ඉතින් සංස්කෘතියක්, රටක් ජාතියක් නැති ආතක් පාතක් නැතුව හැදුන මිනිස්සු තමයි. දැන් මේකටත් ඇවිත් බයිලාවක් කියලා යයි මම නම් ඕවට reply කරන්න යන්නේ නෑ.

    You must spread some Reputation around before giving it to Radioactive again.
    :growl::growl::growl:

    මේ ලබ්බේ REP System එක අනුව කවදාවත් රෙපක් නම් දෙන්න හම්බවෙන්නේ නෑ.... :sorry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Everybody who is not entirely unable to experience pleasure, seek pleasure in whatever means available to them.

    not only children or grandchildren of political figures but anybody got money to spend, do it on a grand scale.

    you are in politics don't mean you will not let your kids have a good time. If any relative of mine was a political figure, I bloody hope I will be kept from having fun on the account of that :D (fucking sure so will all of you assholes)