Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rotary hammer buying help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චයිනීස් එකක් ගන්න ගෙදර පාවිච්චියට අවුලක් නැහැ

පුලුවන් නම් DongCheng එකක් ගන්න පොඩ්ඩක් ගාන වැඩි වෙයි, MEN එකත් අවුලක් නැහැ හැබැයි DongCheng එක MEN එකට වඩා හොඳයි පාට්ස් තියනවා

බලන්න සමහර ඒව ඇතුලෙ ඔයිල් දාන්න ඕන, සමහර ඒවට නැහැ, ඔයිල් දාන ඒවයෙ කල් පැවැත්ම වැඩියි, හැබැයි පොඩ්ඩක් මේන්ටේන් කරන්න වෙනවා සීල් එහෙම ගියොත් දාන්න වෙනවා නැත්නම් ලීක් වෙන්න ගන්නවා

තව ප්රධාන වශයෙන් බලන්න තියෙන්නෙ 3Mode ද 2Mode ද කියලා

රොටරි හැමර් එකක Mode 3ක් එනවා, සමහර ඒවයෙ මේ තුනෙන් දෙකයි එන්නෙ

1 - Rotary Hammer

2 - Hammer Only

3 - Drill Only

ඔය තුනෙන් සමහර ඒවයෙ 1/2 තියනවා සමහර ඒවයෙ 1/3 තියනවා. රොටරි හැමර් එකකින් ලී එහෙම විදින්න අමාරුයි ටූල් එක ලොකු නිසා, ඒක තුනම තියන එකක් හරි 1/2 තියන එකක් හරි ගන්න. මොකද පස්සෙ වෙලාවක ඩ්රිල් එකක් විතරක් අරගත්තම 3 වැඩ ටික කරගන්න පුලුවන් හැබැයි 1/2 දේවල් වලට රොටරි හැමර් එකක්ම ඕන නිසා ඒ දෙක තියන එකක් ගන්න. අඩු ගනන් වලට තියන ඒවයෙ ගොඩක්ම වෙලාවට Mode 2යි තියෙන්නෙ, Hammer Only Mode එක යූස් ෆුල් වෙනවා බිත්තියක් කඩා ගන්න එහෙම ඕන උනොත්, ටයිල් ටිකක් ගලව ගන්න ඕන උනොත් එහෙම.

මේවයෙ චක් ටයිප් දෙකකින් එනවා, SDS එනවා, HEX Shank එනවා. HEX එක එන්නනෙ ගොඩක්ම ලොකු ඒවට, ඒව ගෙදර පාවිච්චියට ලොකු වැඩියි තේරුමක් නැහැ, ඒක නිසා ඔය ගානට ගන්න ඒවට SDS චක් එකක් තමයි එන්නෙ, ඒක නිසා ඒක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. SDS චක් එකක් තියන එකක් ගන්න

ටූල් එක චයිනීස් උනාට පුලුවන් නම් කටු හොඳ ඒව ගන්න, මොකද චයිනීස් කටුවකට වඩා Makita/Bosch වගේ කටුවකින් 20 ගුනයක් විතර වැඩ ගන්න පුලුවන්, ගාන වැඩි උනත් ඒව යූස් කන්න පුලුවන් කාලෙත් එක්ක බැලුවම ඒව ගොඩක් ලාබයි

තව ටූල් එකේ ශේප් එක ගත්තම දිගට තියන ඒවට වඩා මෝටරේ පහලට තියන ටයිප් එකේ ඒව යූස් කරද්දි බැලන්ස් ගතිය වැඩියි වගේ කියලා මට තේරිලා තියනවා, ඒක ඉතින් ගනිද්දි පොඩ්ඩක් උඹගෙ අතට එහෙම සෙට් වෙන විදියට බලලා ගන්න, මට වමතයි දකුනයි දෙකම හුරුයි ඒක නිසා ටූල් අත් දෙකෙන්ම යූස් කරනවා, ඕක නිසා මට බැලන්ස් කියලා තේරෙන ඒව ගොඩක් උන්ට බැලන්ස් නෑ කියලා කියනවා.

මගේ ලඟත් රොටරි හැමර් එකක් නැහැ, හැමර් ඩ්රිල් එකෙන් බිත්ති විදින එක නම් කර ගන්නවා, මම ගන්න ඉන්නෙ DongCheng DZC03-26B, මේක 12ක් 13ක් වගේ වෙන්නෙ

මේකෙ අර Mode 3න් 1/2 විතරයි තියෙන්නෙ ගිහින් බලන්න බැරි උනා තාම, විස්තර ඔන්ලයින් බැලුවෙ

මේව සංකීර්න උපකරන නෙමයි ඒක නිසා චයිනීස් එකක් ගත්තා කියලා මහ ලොකු අවුලක් නැහැ. මිකැනිකල් කෑලි වල නම් ගොඩක් වෙලාවට අවුල් යන්නෙ බෙයාරින් වගේ ඒව, ඒව ගන්න තියනවා. ලොකුම අවුල තියෙන්නෙ මෝටරේ ගියොත් පාට්ස් ගන්න තියනවද කියලා, ඒක නිසා මෝටරේ පාට්ස් ගන්න තියන බ්රෑන්ඩ් එකකින් ගන්න එක වටිනවා DongCheng වලට ජෙනුයින් පාට්ස් ගන්න තියනවා, MEN වලටත් ජෙනුයින් නැතත් ජෙනරික් පාට්ස් නම් තියනවද කොහෙද.

[QUOTE="NEMISIS, post: 26105405, member: 494668"] චයිනීස් එකක් ගන්න ගෙදර පාවිච්චියට අවුලක් නැහැ පුලුවන් නම් DongCheng එකක් ගන්න පොඩ්ඩක් ගාන වැඩි වෙයි, MEN එකත් අවුලක් නැහැ හැබැයි DongCheng එක MEN එකට වඩා හොඳයි පාට්ස් තියනවා බලන්න සමහර ඒව ඇතුලෙ ඔයිල් දාන්න ඕන, සමහර ඒවට නැහැ, ඔයිල් දාන ඒවයෙ කල් පැවැත්ම වැඩියි, හැබැයි පොඩ්ඩක් මේන්ටේන් කරන්න වෙනවා සීල් එහෙම ගියොත් දාන්න වෙනවා නැත්නම් ලීක් වෙන්න ගන්නවා තව ප්රධාන වශයෙන් බලන්න තියෙන්නෙ 3Mode ද 2Mode ද කියලා රොටරි හැමර් එකක Mode 3ක් එනවා, සමහර ඒවයෙ මේ තුනෙන් දෙකයි එන්නෙ 1 - Rotary Hammer 2 - Hammer Only 3 - Drill Only ඔය තුනෙන් සමහර ඒවයෙ 1/2 තියනවා සමහර ඒවයෙ 1/3 තියනවා. රොටරි හැමර් එකකින් ලී එහෙම විදින්න අමාරුයි ටූල් එක ලොකු නිසා, ඒක තුනම තියන එකක් හරි 1/2 තියන එකක් හරි ගන්න. මොකද පස්සෙ වෙලාවක ඩ්රිල් එකක් විතරක් අරගත්තම 3 වැඩ ටික කරගන්න පුලුවන් හැබැයි 1/2 දේවල් වලට රොටරි හැමර් එකක්ම ඕන නිසා ඒ දෙක තියන එකක් ගන්න. අඩු ගනන් වලට තියන ඒවයෙ ගොඩක්ම වෙලාවට Mode 2යි තියෙන්නෙ, Hammer Only Mode එක යූස් ෆුල් වෙනවා බිත්තියක් කඩා ගන්න එහෙම ඕන උනොත්, ටයිල් ටිකක් ගලව ගන්න ඕන උනොත් එහෙම. මේවයෙ චක් ටයිප් දෙකකින් එනවා, SDS එනවා, HEX Shank එනවා. HEX එක එන්නනෙ ගොඩක්ම ලොකු ඒවට, ඒව ගෙදර පාවිච්චියට ලොකු වැඩියි තේරුමක් නැහැ, ඒක නිසා ඔය ගානට ගන්න ඒවට SDS චක් එකක් තමයි එන්නෙ, ඒක නිසා ඒක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. SDS චක් එකක් තියන එකක් ගන්න ටූල් එක චයිනීස් උනාට පුලුවන් නම් කටු හොඳ ඒව ගන්න, මොකද චයිනීස් කටුවකට වඩා Makita/Bosch වගේ කටුවකින් 20 ගුනයක් විතර වැඩ ගන්න පුලුවන්, ගාන වැඩි උනත් ඒව යූස් කන්න පුලුවන් කාලෙත් එක්ක බැලුවම ඒව ගොඩක් ලාබයි තව ටූල් එකේ ශේප් එක ගත්තම දිගට තියන ඒවට වඩා මෝටරේ පහලට තියන ටයිප් එකේ ඒව යූස් කරද්දි බැලන්ස් ගතිය වැඩියි වගේ කියලා මට තේරිලා තියනවා, ඒක ඉතින් ගනිද්දි පොඩ්ඩක් උඹගෙ අතට එහෙම සෙට් වෙන විදියට බලලා ගන්න, මට වමතයි දකුනයි දෙකම හුරුයි ඒක නිසා ටූල් අත් දෙකෙන්ම යූස් කරනවා, ඕක නිසා මට බැලන්ස් කියලා තේරෙන ඒව ගොඩක් උන්ට බැලන්ස් නෑ කියලා කියනවා. මගේ ලඟත් රොටරි හැමර් එකක් නැහැ, හැමර් ඩ්රිල් එකෙන් බිත්ති විදින එක නම් කර ගන්නවා, මම ගන්න ඉන්නෙ DongCheng DZC03-26B, මේක 12ක් 13ක් වගේ වෙන්නෙ මේකෙ අර Mode 3න් 1/2 විතරයි තියෙන්නෙ ගිහින් බලන්න බැරි උනා තාම, විස්තර ඔන්ලයින් බැලුවෙ මේව සංකීර්න උපකරන නෙමයි ඒක නිසා චයිනීස් එකක් ගත්තා කියලා මහ ලොකු අවුලක් නැහැ. මිකැනිකල් කෑලි වල නම් ගොඩක් වෙලාවට අවුල් යන්නෙ බෙයාරින් වගේ ඒව, ඒව ගන්න තියනවා. ලොකුම අවුල තියෙන්නෙ මෝටරේ ගියොත් පාට්ස් ගන්න තියනවද කියලා, ඒක නිසා මෝටරේ පාට්ස් ගන්න තියන බ්රෑන්ඩ් එකකින් ගන්න එක වටිනවා DongCheng වලට ජෙනුයින් පාට්ස් ගන්න තියනවා, MEN වලටත් ජෙනුයින් නැතත් ජෙනරික් පාට්ස් නම් තියනවද කොහෙද. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom