ROTI With ඌරු_මස්_කරි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    peter kuruvita.

    ela thnxxx mchann

    me ubada bn inne me?:oo::baffled:

    My Sri Lanka with Peter Kuruvita


    Me peter kuruvita.meyata Australia we restaurants ehema thiyenawa.meya hoda chef kenek.meyage program ehe TV walath yanawa.:yes:


    මේ දවස්වල ඩෙල්මා ටී එක්ක හැම තැනම යනව නිගම්බො ආව වෙලාවෙ හමිබුන. නිරහංකාර ලංකාවට ආදරේ සුන්දර මිනිහෙක්.

    mekawa hire danna one wal uru mas uyanne

    :):)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාතියල කාටවත් කිනවා නෙමේ ඕන අල්ල එපා කිව්වට මාත් හරිම ආසයි පොරක් වලට .අපිල හලාල් කොරල කන්නේ එනිසා අල්ල ශේප් :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Ela ela, hebei machan Harak mas kannepa hodhe,
    Panathi patha eka adhala wenne harakata witharai :lol:

    ලංකාවේ කොහෙද ඕයි හොඳ හරක් මස් කන්න තියෙන්නේ.ගොඩක් තැන් වල හරක් මස් කියලා විකුණන්නේ මී හරක් මස්:baffled:.කන බොන දේට මොන අාගමක් ද.ඒ උඹලා තමා..ඒකනේ උෟරට ඔය තරම් අාදරේ..:lol: