Rottweiler patiyek gathoth lion sheppard loku sathek ekka ekata hadanna puluwanda?
channamoney Active member Jun 27, 2010 351 106 43 Feb 24, 2017 #1 Rottweiler patiyek gathoth lion sheppard loku sathek ekka ekata hadanna puluwanda?
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Feb 24, 2017 #2 මොක්කුද බන් ලයන් ශෙපර්ඩ් කියන්නේ ?
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Feb 24, 2017 #3 ඒක ඉතින් උබ සත්තු දෙන්නාව හදන විදිය අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. මගේ යාලුවෙක් ඩැල්මේශන් ඇන්ඩ් ග්‍රේට් ඩේන් ක්‍රොස් වෙච්ච ලොකු බල්ලෙක් එක්ක රොට්වයලර් පැටියෙක්ව ලස්සනට හදනවා. ජර්මන් ශෙපර්ඩ් කියන්නේ හොදට මොලේ තියන බ්‍රීඩ් එකක් . හදන්න බැරි කමක් නෑ රොට්වයලර් පැටියෙක්ව ජර්මන් ශෙපර්ඩ් ලොකු එකෙක් එක්ක. ජර්මන්~ශෙපර්ඩ්~GSD http://www.elakiri.com/forum/showthread.php?t=1751792 රොට්වයලර්~Rottweiler http://www.elakiri.com/forum/showthread.php?t=1752872
ඒක ඉතින් උබ සත්තු දෙන්නාව හදන විදිය අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. මගේ යාලුවෙක් ඩැල්මේශන් ඇන්ඩ් ග්‍රේට් ඩේන් ක්‍රොස් වෙච්ච ලොකු බල්ලෙක් එක්ක රොට්වයලර් පැටියෙක්ව ලස්සනට හදනවා. ජර්මන් ශෙපර්ඩ් කියන්නේ හොදට මොලේ තියන බ්‍රීඩ් එකක් . හදන්න බැරි කමක් නෑ රොට්වයලර් පැටියෙක්ව ජර්මන් ශෙපර්ඩ් ලොකු එකෙක් එක්ක. ජර්මන්~ශෙපර්ඩ්~GSD http://www.elakiri.com/forum/showthread.php?t=1751792 රොට්වයලර්~Rottweiler http://www.elakiri.com/forum/showthread.php?t=1752872
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Feb 24, 2017 #4 රොට්වයලර් ගැන වැඩිය විස්වාස කරන්න එපා.උ ෂුවර් නැ