Router ඉම්පෝර්ට් Help

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Routare aawa,
    Order kare B311AS-853 eka, Muu ewala tiyenne B311B-853 eka... 😡😡

    Routare nam awulak naa wage...

    Mobitel (1800) Speedtest to nearest sever

    View attachment 118162
    (Mobitel Tower eka pena duraka inne)


    Hutch (900) Speedtest to nearest sever

    View attachment 118163
    Speed test results

    Aah thawa ekak Hutch 4G slow nam 3G only daala balanna,
    me dawas wala 4G ekata wada 3G fast ape paththe
    ------ Post added on Jun 10, 2021 at 1:38 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    කට්ටියට වැදගත් වෙයි කියල දාන්නේ....මම ගෙනාව router එක නම් කරදරයක් නැතුව ආව but පේන විදිහට network එකෙන් unregistered IMEI වලට service එක හරියට දෙන්නේ නෑ වගේ( Speed cap එකක් එනවා 1mbps වගේ ). Onlice ගන්න්නවන්ම් පරිස්සමින්. මේ මට ආව msg එක (Hutch ) අනිත් network වල කොහොමද දන්නේ.........
    කරදරයක් නැතුව අව නං ලොකු දෙයක්. කොච්චර tax duty වැදුනද කියල පොඩ්ඩක් විස්තරයක් දාපන්කෝ.
    hutch නං unlimited ඒවා කොහොමත් මේදවස්වල 1mbps වගී නීද එන්නේ 3G එක