මචංලා Router එකක් හැක් වෙන්න තියෙන ක්රම මොනවාද ? කොහොමද ඒවගෙන් ආරක්ශා වෙන්නේ ()
password scan karanna pulun tools thiynwa ne (brute force ekak wage karala)රෞටරෙ මොක්ක්ක්ද
හැග් වෙනව කියල අදහස් කලෙ කුමක්ද
ඉතිං දැන් ඕක කලා කියලා මොනා වෙන්ඩ පුලුවන් දරුනුම දෙpassword scan karanna pulun tools thiynwa ne (brute force ekak wage karala)
yesමචංලා Router එකක් හැක් වෙන්න තියෙන ක්රම මොනවාද ?
turn off the routerකොහොමද ඒවගෙන් ආරක්ශා වෙන්නේ ()
Router එකට එන wps button එක vulnerable. Button එක press කරන්න ඕන නැහැ.
ආයේ ඉතින් usual wifi hacking methods කොහොමත් තියනව. Network එක ඇතුලට ආවට පස්සේ router page එක load කරන්න access ලැබෙනව. ඒක hack කරන්න password strong නම් vulnerable වෙන්න ඕන firmware ඒක.
ඊට අමතරව Network එක ඇතුලේ ඉඳන් arp poison කරලා router එක වගේ pretend කරලා gateway එක වෙන්න පුළුවන්. එතැන එතකොට man in the middle attack perform කරන්න පුළුවන්. MITM එක උනත් වැඩක් නැහැ දැන් කාලේ හැම website එකක් සහ app එකක්ම ssl / asynchronous or synchronous encrypted data transfer වෙන නිසා packet sniff කරන්න බැහැ.
Network එක ඇතුලේ ඉඳන් IP and port scan කරන්න පුළුවන්. Vulnerable scan කරන්න පුළුවන් exploit වෙන්න පුළුවන්.
මීට අමතරව DHCP starvation attack කරන්න පුළුවන් (ip okkoma resolve කරවල random Mac addresses වලට)
ආයේ air Dos කරන්න පුළුවන් network එක ඇතුලට එන්නේ නැතුව. ඒ කරල router එක down උනාම ඒ නමින් ම evil twin wifi එකක් without password up කරලා අර router එකට connect වෙන්න හදන devices ටික hacker ගෙ gateway එක through connect කරගෙන internet service provide කරන ගමන් ආයෙත් man in the middle attack කරන්න පුළුවන්.
Router එකට ලොග් උනාට පස්සේ ඉතිං slt account එක උස්සන්න පුළුවන්
Thank you machn.. valuable details tikak
ou machn![]()
රවුටර් ෆර්ම්වෙයාර් එකේ vulnerabilities තියෙනවා නම් over internet පුලුවන් ඇති.එහෙම කරන්නත් රිමෝට් ඇක්සෙස් එනේබල් කරලා තියන්න ඕන ඇති.හරියටම් දන්නේ නෑ
උඹ නම් කියන්නේ වයි ෆයි රේන්ජ් එක ඇතුලේ ඉදන් හැක් කරන විදියක් ගැනනේ.
man kiyanneuba adahas karanne mokadda
Evil twin thmman kiyanne
broadband router wala wifi key eka gana machan ()