මචන් උබලා දන්න, ගන්න ගානට සාදාරණ ups එකක් recommend කරනවද? ලොක්කා හොදටම කරපු නිසා දැන් ගන්නම වෙනවා. තෑන්ක්ස් 


තෑන්ක්ස් බ්‍රෝ. එහෙනම් මට හොද පවර් බෑන්ක් එකක් රෙකමන්ඩ් කරනවද? මන් හොද ඒවා හොයා ගන්න දන්නෙ නෑ මචෝman nam kiyanne uba power bank ekak ganin machan
aragena iwarawela daraz eke tynwa usb 5v to 12v cable ekak eken router eka hndata wda krbnna puluwan paya ganak
wenama ups ganna epa ban man use karane mehema

Ekane machoගන්න ගානට සාදාරණ ups kiyana ewa lanka we naa ban dan... issara 3500/= ta gatta 650va eka dan 10450/=... sadaranaya lankawen ain wela tiyenne...
https://www.barclays.lk/itemdesc.asp?ic=UPSP5851&eq=&Tp=

Out of stock bro

අඩේ Rs. 7,130.00 ට තිබිල තියෙන්නේ
මේක සුපිරි පැය 6 කට වඩා දුවන්න පුළුවන්. ඉක්ක්මනටම ආයේ චාර්ජ් වෙනවා. බය නැතුව ගනිල්ලා
අඩේ Rs. 7,130.00 ට තිබිල තියෙන්නේමේක සුපිරි පැය 6 කට වඩා දුවන්න පුළුවන්. ඉක්ක්මනටම ආයේ චාර්ජ් වෙනවා. බය නැතුව ගනිල්ලා
------ Post added on Mar 31, 2022 at 2:08 PM
POE430P newei bn SLT eke denne, uba aran tiyenne upgraded eka. mage gawa tiyenneth eka. dekema battery ekanam same. podi option tikak witharai wediView attachment 165218
Menna meka ganin 6 hours wada duwanna puluwan. man gathe galle walin 9,900/=
අඩේ Rs. 7,130.00 ට තිබිල තියෙන්නේමේක සුපිරි පැය 6 කට වඩා දුවන්න පුළුවන්. ඉක්ක්මනටම ආයේ චාර්ජ් වෙනවා. බය නැතුව ගනිල්ලා
------ Post added on Mar 31, 2022 at 2:08 PM
අපරාදෙ.ඉතින් මේ මාසෙ මම ගත්තෙ 7130 ට Teleshop එකෙන්
![]()
දැන්ම stock update වෙන එකක් නැති වෙයි නේද බන්මේක මන් ගත්තා. දවස් දෙක තුනක් ඇති. සාමාන්‍යයෙන් 9v adsl router එකක් පැය 5k 6k දුවනවා.
Ela ela broමේක මන් ගත්තා. දවස් දෙක තුනක් ඇති. සාමාන්‍යයෙන් 9v adsl router එකක් පැය 5k 6k දුවනවා.
ශුවර් නෑ බන්අපරාදෙ.දැන්ම stock update වෙන එකක් නැති වෙයි නේද බන්
9V කියන්නෙ ADSL වෙන්න ඇතිමේක මන් ගත්තා. දවස් දෙක තුනක් ඇති. සාමාන්‍යයෙන් 9v adsl router එකක් පැය 5k 6k දුවනවා.
මම ගන්න කලිනුත් outofstock තිබුණේ. එදා හවස හරි ඊලග දවසේ උදේ හරි බලද්දී stock update කරලා තිබුණා. Give it a tryඅපරාදෙ.දැන්ම stock update වෙන එකක් නැති වෙයි නේද බන්
Ado ehemada . Ehenam poddak balanna one. Thanx bro. Elaමම ගන්න කලිනුත් outofstock තිබුණේ. එදා හවස හරි ඊලග දවසේ උදේ හරි බලද්දී stock update කරලා තිබුණා. Give it a try
Eyage 9daas gane eka slt eke 7das ganai ne machnRTL4U gennapu eka nam supiri. Ape GT lokkath hondatama karapu nisa RTL4U wa contact karagaanna widihak nehe.
dekama same da? :OEyage 9daas gane eka slt eke 7das ganai ne machn