router එකෙ bandwidth usage එක බලන්නෙ කොහොමද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    router එකෙ bandwidth usage එක බලන්නෙ කොහොමද?

    ZTE ZXV10 W300 router එකෙ total bandwidth එක බලන්න පුලුවන් ක්‍රමයක් තියනවද?

    එකෙ බැරිනම් වෙන මොනවද හොද router මෙ පහසුකම තියන?