Router එකේ ඇන්ටනාව

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ⁣මෙතනින් මෙහෙම ගැලවිලා. ඒක ගැලවෙන්නැති විදිහට හදාගන්ක බැරිද? තද කරල කොච්චර උඩ අතට හිටෙව්වත් ආපහු පොඩ්ඩකින් බිමට පතබෑවෙනවා
    IMG_20230206_122354.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    ඔය ඇන්ටනාව එහෙට මෙහෙට නැවෙන සරනේරුව වගේ කෑල්ල පැනලා නේද තියෙන්නෙ හෙමීට ආපහු හයි කරන්න පුලුවන්

    මගෙත් පරන රවුටරේක ඕක උනා, මම කරේ L හැඩේ තියන ප්ලාස්ටික් කෑල්ලක් තියලා සෙලෝටේප් ගැහුවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ⁣මෙතනින් මෙහෙම ගැලවිලා. ඒක ගැලවෙන්නැති විදිහට හදාගන්ක බැරිද? තද කරල කොච්චර උඩ අතට හිටෙව්වත් ආපහු පොඩ්ඩකින් බිමට පතබෑවෙනවාView attachment 196528
    owa ohoma thamai. dialog eken antenna dekak ganna puluwan wei. nattam alawala thank balala router eka fix karapan.