router and calls

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    mobitel wage FDD network wala sim router ekakata dala data and calls dekama use karanna widiyak nadda..?

    phone ekaka dala hotspot karana eka practical naha phone eka rath wela performance adu wenawa, battery sawuththu wenawa..
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    දන්න විදිහට
    ලෑන්ඩ් ෆෝන් එකක් කනෙක්ට් කරන්න පුලුවන් රවුටර් එකට,
    hema router ekema tp phone port eka ne neda. 925 eke nam thiyenawa
     
    • Wow
    Reactions: PHBhagya

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    SLT Unlock M 60 එකක් ගන්න
    oka leda lu.
    tp port thiyena router ekak aran daraz eken wage phone ekak set karana eka thama lesi. mamath use karanawa ehema daraz eken 2000 ganai une alcatel phone ekata.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,909
    72,018
    113
    මාලඹේ
    oka leda lu.
    tp port thiyena router ekak aran daraz eken wage phone ekak set karana eka thama lesi. mamath use karanawa ehema daraz eken 2000 ganai une alcatel phone ekata.
    ඕකේ පොඩි ලෙඩක් තියෙන්නේ එක වයර් කෑල්ලක් Mother Board එකට පැස්සුවහම එක හරියනවා මචං . පොඩි දෙයක් කරන්න තියෙන්නේ
    සුප්පා වගේ Router එක වැඩ 🤩

    S20 එකට වඩා M60 Speed වැඩියි ඕනෑම Band එකක් Support කරනවා