Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Router Bandwidth Control - Custom Firmware DD WRT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය අහල තිබ්බ රවුටරේ bandwidth එක control කරගන්න ක්රමයක්. විසදුම් විදියට ලැබිල තිබුනේ

රවුටරේ ලිමිට් කරන්න පුළුවන් එකකට මාරු කරන්න

SLT එකට කියල bandwidth එක ලිමිට් කරගන්න

නෙට් ලිමිටර් වගේ සොෆ්ට් එකක් දාගන්න

එත් ඔතනින් රවුටරේ මරු කරන එක කරන්න වියදම් වෙනවා. SLT එකට කිව්වොත් ආයිත් අපිට ඕනි වෙලාවට වැඩි කරගන්නත් කියන්න වෙනවා. එකත් ඉතින් උන් එවෙලේම කරල දෙන් නෑ,

Netlimiter දැම්මොත් අදාල PC එකේ විතරයි ලිමිට් වෙන්නේ. අනිත් device වලටත් වෙන වෙනම දාන්න ඕනි.

මේ ගැන නෙට් එකේ සර්ච් කරද්දී විසදුමක් විදියට හම්බ උනේ custom firmware එකක් රවුටරේට දාන එක. එත් මගේ රවුටර් දෙකේම කරන්න බෑ මේක. මොකද මගේ රවුටර් වල flash chip එක 2mb විතරක් නිසා ඒවා දාන්න බෑ.

ඉතින් මන් හිතුව මේක කරන්න පුළුවන් අයට මේක ට්රයි කරලා බලන්න කියන්න. බලල රිසල්ට් එක අපිට කියන්න කියන්න. කාට හරිම වදගත් වෙයි කියල හිතනවා මේක.

තව එකක් මේ අය මේක කරල බලන්න යන්න එපා...

Peo Tv තියන අය

රවුටරේ අවුලක් උනොත් ගොඩ දාගන්න බැරි අය

රවුටරේ වගකීම වැදගත් අය. මොකද මේක කලාම වගකීම අහෝසි වෙනවා.

මේ සයිට් එකෙන් custom firmware ගන්න

DD WRT http://www.dd-wrt.com/

මතක ඇතුව ඔයාලගේ රවුටරේට මේක ගැලපෙනවාද කියල බලල ගන්න

මේ තියෙන්නේ ඕකෙන් bandwidth limit කරල පෙන්නන වීඩියෝ එකක්.

[YOUTUBE]EjCb5P302Ms[/YOUTUBE]

මේක කරන්න ගිහින් රවුටරේට කෙල උනොත් මට වගකීමක් ගන්න බෑ. ඒ වගේම මට මේක කරලා බලන්න බෑ. මගේ රවුටර් වල ෆ්ලෑෂ් චිප් සහ රැම් මදි නිසා.

තව custom firmware ඕනි තරම් තියනව. ඒවත් ට්රයි කරල බලන්න පුළුවන් අය. ට්රයි කරල බැලුවොත් අන්තිම රිසල්ට් එක අනිත් අයට බලාගන්න පොස්ට් කරන්නත් අමතක කරන්න එපා.

[QUOTE=".::J@S::., post: 18439111, member: 383326"] [B][SIZE="4"][COLOR="Black"]ගොඩක් අය අහල තිබ්බ රවුටරේ bandwidth එක control කරගන්න ක්රමයක්. විසදුම් විදියට ලැබිල තිබුනේ [/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="DarkGreen"][LIST] [*]රවුටරේ ලිමිට් කරන්න පුළුවන් එකකට මාරු කරන්න [*]SLT එකට කියල bandwidth එක ලිමිට් කරගන්න [*]නෙට් ලිමිටර් වගේ සොෆ්ට් එකක් දාගන්න [/LIST] එත් ඔතනින් රවුටරේ මරු කරන එක කරන්න වියදම් වෙනවා. SLT එකට කිව්වොත් ආයිත් අපිට ඕනි වෙලාවට වැඩි කරගන්නත් කියන්න වෙනවා. එකත් ඉතින් උන් එවෙලේම කරල දෙන් නෑ, Netlimiter දැම්මොත් අදාල PC එකේ විතරයි ලිමිට් වෙන්නේ. අනිත් device වලටත් වෙන වෙනම දාන්න ඕනි. මේ ගැන නෙට් එකේ සර්ච් කරද්දී විසදුමක් විදියට හම්බ උනේ custom firmware එකක් රවුටරේට දාන එක. එත් මගේ රවුටර් දෙකේම කරන්න බෑ මේක. මොකද මගේ රවුටර් වල flash chip එක 2mb විතරක් නිසා ඒවා දාන්න බෑ. ඉතින් මන් හිතුව මේක කරන්න පුළුවන් අයට මේක ට්රයි කරලා බලන්න කියන්න. බලල රිසල්ට් එක අපිට කියන්න කියන්න. කාට හරිම වදගත් වෙයි කියල හිතනවා මේක. [COLOR="Red"][SIZE="3"]තව එකක් මේ අය මේක කරල බලන්න යන්න එපා... [/SIZE][/COLOR] [LIST] [*]Peo Tv තියන අය [*]රවුටරේ අවුලක් උනොත් ගොඩ දාගන්න බැරි අය [*]රවුටරේ වගකීම වැදගත් අය. මොකද මේක කලාම වගකීම අහෝසි වෙනවා. [/LIST] [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]මේ සයිට් එකෙන් custom firmware ගන්න [/COLOR][/SIZE] DD WRT [URL="http://www.dd-wrt.com/"]http://www.dd-wrt.com/[/URL] [COLOR="Red"][SIZE="3"]මතක ඇතුව ඔයාලගේ රවුටරේට මේක ගැලපෙනවාද කියල බලල ගන්න [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"]මේ තියෙන්නේ ඕකෙන් bandwidth limit කරල පෙන්නන වීඩියෝ එකක්. [/SIZE][/COLOR] [YOUTUBE]EjCb5P302Ms[/YOUTUBE] [COLOR="Red"]මේක කරන්න ගිහින් රවුටරේට කෙල උනොත් මට වගකීමක් ගන්න බෑ. ඒ වගේම මට මේක කරලා බලන්න බෑ. මගේ රවුටර් වල ෆ්ලෑෂ් චිප් සහ රැම් මදි නිසා.[/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="4"]තව custom firmware ඕනි තරම් තියනව. ඒවත් ට්රයි කරල බලන්න පුළුවන් අය. ට්රයි කරල බැලුවොත් අන්තිම රිසල්ට් එක අනිත් අයට බලාගන්න පොස්ට් කරන්නත් අමතක කරන්න එපා.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom